Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
family killer true story 2018
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ට්යුබ් එකේ සැරි සරනකොට ඉන්ට්රේස්ට් ඉන්වෙස්ටිගෙට් එකක් සෙට් උනා. හැබැයි ඉතාම සෝචනීය කතාවක්. හද සසල කරවන ලෝකෙම කම්පිත වෙච්ච කතාවක්. උබල මේක බැලුවද? 2018 කොලරාඩෝ වල වෙච්ච සිදුවීමක්.

තමන්ගේ මාස 2ක් ප්‍රෙග්නන්ට් වයිෆ් සහ අවුරුදු 4 සහ 3 වයසේ හිටපු දුවල දෙන්න පාන්දර 2ට ගාතනය කරල. කිලෝමීටර් 50 දුර අරන් ගිහින් තමන් වැඩ කරන තැනට අයිති ඉඩමක තෙල් ටැන්කියකට ලමයි දෙන්නගේ මිනී දාල වහල ඒ ලගම තමන්ගේ ආදරනීය ප්‍රේග්නන්ට් වයිෆ් වලදාන එක.

මම ඊයේ ඉදන් විඩියෝ බැලුව. මාරම දුකක ආවේ බන් වැඩ කරන තැන ගෑනියක් එක්ක යාලුවෙලා එකිත් එක්ක මූ බුදියල ඇවිත් පානදර 2කට මුලු පවුලම බෙල්ල හිර කරල මරල ට්‍රක් එකේ දාගෙන යනව.

උබලට කියන්න බන් මූ පොලිසිඅයට උත්තර දෙන විදිය බලපන්.

මම ගොඩක් විඩියෝ බැලුව මේ සීන් එක ගැන මුට පොඩ්ඩක්වත් දුක නැහැ බන්. කීප තැනක හිනා වෙලත් පෙන්නනව. තමන්ගේ ගෑනිගේ බඩේ ඉන්න පුතා එක්කම දුවල දෙන්නත් මරල තෙල් ටැන්කියකට දාන්න තරම් මොන වගේ එකෙක්ද කියල බලන්නයි මමත් මේ ගැන හෙව්වේ. හිතා ගන්න බැහැ ඔයි.

බැලැන්කට් එකෙන් තද කරල මරල දැම්ම පොඩ් උන් දෙන්න

මාස 2 ක් ප්‍රෙග්නන්ට් වයිෆ්

පොඩි ලමයි දෙන්න මරල දාපු ටැන්කි

වයිෆ් මරල වල දාපු තැන අර ටැන්කිය ලගම

මුලු පව්ලම මරන්න හේතු උනු ලව් එක

මුලු පව්ලම මරල සේරම නැතිවෙලා ගිය මූ...

[MEDIA=youtube]ep8iKiQNSrY[/MEDIA]

real footage ( police body cam )

[MEDIA=youtube]2ZJzEZ8Y-rM[/MEDIA]

[QUOTE="netnet, post: 25930418, member: 559888"] මචන් ට්යුබ් එකේ සැරි සරනකොට ඉන්ට්රේස්ට් ඉන්වෙස්ටිගෙට් එකක් සෙට් උනා. හැබැයි ඉතාම සෝචනීය කතාවක්. හද සසල කරවන ලෝකෙම කම්පිත වෙච්ච කතාවක්. උබල මේක බැලුවද? 2018 කොලරාඩෝ වල වෙච්ච සිදුවීමක්. තමන්ගේ මාස 2ක් ප්‍රෙග්නන්ට් වයිෆ් සහ අවුරුදු 4 සහ 3 වයසේ හිටපු දුවල දෙන්න පාන්දර 2ට ගාතනය කරල. කිලෝමීටර් 50 දුර අරන් ගිහින් තමන් වැඩ කරන තැනට අයිති ඉඩමක තෙල් ටැන්කියකට ලමයි දෙන්නගේ මිනී දාල වහල ඒ ලගම තමන්ගේ ආදරනීය ප්‍රේග්නන්ට් වයිෆ් වලදාන එක. මම ඊයේ ඉදන් විඩියෝ බැලුව. මාරම දුකක ආවේ බන් වැඩ කරන තැන ගෑනියක් එක්ක යාලුවෙලා එකිත් එක්ක මූ බුදියල ඇවිත් පානදර 2කට මුලු පවුලම බෙල්ල හිර කරල මරල ට්‍රක් එකේ දාගෙන යනව. උබලට කියන්න බන් මූ පොලිසිඅයට උත්තර දෙන විදිය බලපන්. මම ගොඩක් විඩියෝ බැලුව මේ සීන් එක ගැන මුට පොඩ්ඩක්වත් දුක නැහැ බන්. කීප තැනක හිනා වෙලත් පෙන්නනව. තමන්ගේ ගෑනිගේ බඩේ ඉන්න පුතා එක්කම දුවල දෙන්නත් මරල තෙල් ටැන්කියකට දාන්න තරම් මොන වගේ එකෙක්ද කියල බලන්නයි මමත් මේ ගැන හෙව්වේ. හිතා ගන්න බැහැ ඔයි. [IMG]https://imagesvc.meredithcorp.io/v3/mm/image?url=https%3A%2F%2Fstatic.onecms.io%2Fwp-content%2Fuploads%2Fsites%2F20%2F2018%2F09%2Fwatts-e1535484408577.jpg[/IMG] බැලැන්කට් එකෙන් තද කරල මරල දැම්ම පොඩ් උන් දෙන්න [IMG]https://i.dailymail.co.uk/1s/2018/11/23/16/6562272-6422085-image-a-9_1542990623203.jpg[/IMG] මාස 2 ක් ප්‍රෙග්නන්ට් වයිෆ් [IMG]https://static.onecms.io/wp-content/uploads/sites/20/2018/10/shanann-watts-1-2000.jpg[/IMG] [IMG]https://rdcnewscdn.realtor.com/wp-content/uploads/2020/09/wattsed.jpeg[/IMG] පොඩි ලමයි දෙන්න මරල දාපු ටැන්කි [IMG]https://i.ytimg.com/vi/ag5NKvTTWaQ/maxresdefault.jpg[/IMG] වයිෆ් මරල වල දාපු තැන අර ටැන්කිය ලගම [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcShJuoryq7UrnVtUXtp6U3O3SyJmosb9763mw&usqp=CAU[/IMG] මුලු පව්ලම මරන්න හේතු උනු ලව් එක [IMG]https://www.thesun.co.uk/wp-content/uploads/2020/10/nichol.jpg[/IMG] මුලු පව්ලම මරල සේරම නැතිවෙලා ගිය මූ... [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTqNX61AhgKnAU7vsfIUeZr8nxHNJpH654fOA&usqp=CAU[/IMG] [MEDIA=youtube]ep8iKiQNSrY[/MEDIA] real footage ( police body cam ) [MEDIA=youtube]2ZJzEZ8Y-rM[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom