මචන් ට්යුබ් එකේ සැරි සරනකොට ඉන්ට්‍රේස්ට් ඉන්වෙස්ටිගෙට් එකක් සෙට් උනා. හැබැයි ඉතාම සෝචනීය කතාවක්. හද සසල කරවන ලෝකෙම කම්පිත වෙච්ච කතාවක්. උබල මේක බැලුවද? 2018 කොලරාඩෝ වල වෙච්ච සිදුවීමක්.
තමන්ගේ මාස 2ක් ප්‍රෙග්නන්ට් වයිෆ් සහ අවුරුදු 4 සහ 3 වයසේ හිටපු දුවල දෙන්න පාන්දර 2ට ගාතනය කරල. කිලෝමීටර් 50 දුර අරන් ගිහින් තමන් වැඩ කරන තැනට අයිති ඉඩමක තෙල් ටැන්කියකට ලමයි දෙන්නගේ මිනී දාල වහල ඒ ලගම තමන්ගේ ආදරනීය ප්‍රේග්නන්ට් වයිෆ් වලදාන එක.
මම ඊයේ ඉදන් විඩියෝ බැලුව. මාරම දුකක ආවේ බන් වැඩ කරන තැන ගෑනියක් එක්ක යාලුවෙලා එකිත් එක්ක මූ බුදියල ඇවිත් පානදර 2කට මුලු පවුලම බෙල්ල හිර කරල මරල ට්‍රක් එකේ දාගෙන යනව.
උබලට කියන්න බන් මූ පොලිසිඅයට උත්තර දෙන විදිය බලපන්.
මම ගොඩක් විඩියෝ බැලුව මේ සීන් එක ගැන මුට පොඩ්ඩක්වත් දුක නැහැ බන්. කීප තැනක හිනා වෙලත් පෙන්නනව. තමන්ගේ ගෑනිගේ බඩේ ඉන්න පුතා එක්කම දුවල දෙන්නත් මරල තෙල් ටැන්කියකට දාන්න තරම් මොන වගේ එකෙක්ද කියල බලන්නයි මමත් මේ ගැන හෙව්වේ. හිතා ගන්න බැහැ ඔයි.
බැලැන්කට් එකෙන් තද කරල මරල දැම්ම පොඩ් උන් දෙන්න
මාස 2 ක් ප්‍රෙග්නන්ට් වයිෆ්
පොඩි ලමයි දෙන්න මරල දාපු ටැන්කි
වයිෆ් මරල වල දාපු තැන අර ටැන්කිය ලගම
මුලු පව්ලම මරන්න හේතු උනු ලව් එක
මුලු පව්ලම මරල සේරම නැතිවෙලා ගිය මූ...
real footage ( police body cam )

මේක තමා මරු, වයිෆ් මිනිහව මරන්න ප්ලෑන් කරනවා මනුස්සෙක් දම්මලා. පස්සේ මිනිහා මරලා කියලා පොලිස්සිය බොරුවක් කරලා ආතල් එකක් ගන්නවා