sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
sindo3.jpg

It was just today I could collect my new pendent at my customize jewelry Designer...:) So i wanted to do little visual art to bring out the meaning of it..this is it what you see
 
අහ් .. සෑම්... මේක මොන අදහසින්ද කලේ? හුදෙක් අපට පෙන්නන්න විතරද? මට හිතාගන්න බෑ කුමක් කියන්නද කියලා...

ප.ලි. - පින්තූර කඩේ වනසනව වගේ නේ... එල එල...
 
Last edited:

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

නැහැ මචෝ මම ඇත්තටම ඔහොම එකක් හැදෙව්ව...ඒක අදහස තමා ඔය:yes: නිකන්ම පළදිනවට වඩා හේතුවක් ඇතුව පැලදින්න හිතුන.හිහි හැබයි රත්තරං මාර ගනං ඒක තමා අවුල:baffled: 9g(පවුම) රු 25000/= විතර වෙනව නොවෑ:P
 
sampath312 said:

ඔයා සල්ලිකාරය ය කියල මලේ ගැහැණිය කිව්වෙ නිකන් නෙවෙයි එහෙනම්. මම නම් පළඳින්නෙ නැති තරම්.. දැන් මාස 6ක ඉඳන් අතේ බඳින ඔරලෝසුවෙ බැටරි බැහැලා. ඒක දාගන්නවත් උනන්දුවක් නැතිව ඔරලෝසුව පැත්තක දාල තියෙනවා. මොබයිලයේ වෙලාව තියෙනවනේ...:lol::lol:
 
Last edited:

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
ඔයා සල්ලිකාරය ය කියල මලේ ගැහැණිය කිව්වෙ නිකන් නෙවෙයි එහෙනම්. මම නම් පළඳින්නෙ නැති තරම්.. දැන් මාස 6ක ඉඳන් අතේ බඳින ඔරලෝසුවෙ බැටරි බැහැලා. ඒක දාගන්නවත් උනන්දුවක් නැතිව ඔරලෝසුව පැත්තක දාල තියෙනවා. මොබයිලයේ වෙලාව තියෙනවනේ...:lol::lol:
මගෙ කතන්දරේම තමයි එහෙනම්:lol: :lol:
 
maleemsg

Member
freednbeing said:
ඔයා සල්ලිකාරය ය කියල මලේ ගැහැණිය කිව්වෙ නිකන් නෙවෙයි එහෙනම්. මම නම් පළඳින්නෙ නැති තරම්.. දැන් මාස 6ක ඉඳන් අතේ බඳින ඔරලෝසුවෙ බැටරි බැහැලා. ඒක දාගන්නවත් උනන්දුවක් නැතිව ඔරලෝසුව පැත්තක දාල තියෙනවා. මොබයිලයේ වෙලාව තියෙනවනේ...:lol::lol:

:eek:
මට නෙවෙයි නේද කිව්වේ?:lol:

හික් හික් ඔරලෝසු කර්මාන්තය නැතිවෙයි වගේ....:P මමත් ඔය බෝට්ටුවේ..

බයිද වේ සම්පත් අයියේ පෙන්ඩන්ට් එක ලස්සනයි....:) අදහස ඊට වඩා ලස්සනයි....!:)
 
maleemsg said:

හික් හික්?

බෝ වගේම පාන්දර ෂොට් එකක් දාල වගේ...

වල්කම් ටු ද බෝට්....

මලේ ගැහැණිය මලී නැතුව වෙන කෙනෙක්යැ?

(ඕන නම් මලේ ගැහැණිය = මැරුණු ගැහැණිය කියල කියන්නත් පුළුවන්..... මලී තුල සිටින සාම්ප්රදායික ගැහැණිය මිය ඇදෙමින් නව මිනිස් කාන්තාවක් බිහිවෙනවනේ මේ කාලේ....:lol::lol::lol:)
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Methanata mama ena eka harida manda..............tikak bahusrutha set ekakne inne?????

Sampath thama podi eka bawa penawa art work eka dekkama, den issarahata, jeewithe thawath samipathamayo hambu wenakota thawa pendent hadanna weyne???? Antimedi, Sanath (Jayasuriya) ge atha wage thiyey, sampath ge bella.........

BTW: Lassana adahasak
 
maleemsg

Member
freednbeing said:

හික් හික්?

බෝ වගේම පාන්දර ෂොට් එකක් දාල වගේ...

වල්කම් ටු ද බෝට්....

මලේ ගැහැණිය මලී නැතුව වෙන කෙනෙක්යැ?

(ඕන නම් මලේ ගැහැණිය = මැරුණු ගැහැණිය කියල කියන්නත් පුළුවන්..... මලී තුල සිටින සාම්ප්රදායික ගැහැණිය මිය ඇදෙමින් නව මිනිස් කාන්තාවක් බිහිවෙනවනේ මේ කාලේ....:lol::lol::lol:)

මග් එක පුරවලා හෙන කිරි ෂොට් එකක් දාලා ඉන්නේ...:lol: :lol:

:dull: :dull: කියන කථාවෙත් වරදක් නෑ එක අතකින් අනේ මන්දා
 
maleemsg

Member
jayanthah said:
Methanata mama ena eka harida manda..............tikak bahusrutha set ekakne inne?????

Sampath thama podi eka bawa penawa art work eka dekkama, den issarahata, jeewithe thawath samipathamayo hambu wenakota thawa pendent hadanna weyne???? Antimedi, Sanath (Jayasuriya) ge atha wage thiyey, sampath ge bella.........

BTW: Lassana adahasak

හික් ....හික්....හු....!හු...!:rofl: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
jayanthah said:
Methanata mama ena eka harida manda..............tikak bahusrutha set ekakne inne?????

Sampath thama podi eka bawa penawa art work eka dekkama, den issarahata, jeewithe thawath samipathamayo hambu wenakota thawa pendent hadanna weyne???? Antimedi, Sanath (Jayasuriya) ge atha wage thiyey, sampath ge bella.........

BTW: Lassana adahasak

හිහී දෙයියන් පිහිටෙ තාම 20 s වල :baffled: ps වලට තාම නොදරුව අයියා/...
මොන පිස්සුද ජයන්ත අයියා//සමීපතයො වෙනුවෙන් කර පළදනා හැදුවනම් අද මගෙ බෙල්ල සනත්ගෙ අතට එහා:)...මෙහෙමනෙ අපිට ඉපදිද්දිම එන පිරිස තමා මේ....අළුතින් එකතු වෙන ඒවට ඉතින් පස්සෙ බලමු නේද:P
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
හදා ගන්න කැමති එක්කෙනෙක් ඇත්ත එක මොන වගේද බලන්න පුළුවන්ද කියල ඉල්ලීමක් කළා:) pm මගින්...ඔන්න එහෙනම් දැම්ම...

මම ඕක printer එකෙන් print කරල දුන්න රන් කරුවට...fm font වලින් එකක...බින්දුමතීද කොහෙද මතක නැහැ...ඕනෙනම් කියන්න මම බලල කියන්නම්:)

sampathpendentrf9.jpg
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    sampath312 said:
    හදා ගන්න කැමති එක්කෙනෙක් ඇත්ත එක මොන වගේද බලන්න පුළුවන්ද කියල ඉල්ලීමක් කළා:) pm මගින්...ඔන්න එහෙනම් දැම්ම...

    මම ඕක printer එකෙන් print කරල දුන්න රන් කරුවට...fm font වලින් එකක...බින්දුමතීද කොහෙද මතක නැහැ...ඕනෙනම් කියන්න මම බලල කියන්නම්:)

    sampathpendentrf9.jpg

    බැරිද මට විකුණන්න??