famous වෙන්න සින්දුවක් කියමුද ?
හැකියාව තියන එකෙක් රචනාවක් කියෙව්වත් ලස්සනයි කියන්නේ මේකට තමයි ..කියන එකාගේ වරද්දයි තියෙන්නේ ....අහල බලපන්කො
ඔය එක එකාට දාගෙන කොමෙන්ට් කොරට famous වීමේ උන තියන උන් සැහෙන්න ඉන්නවා කියල අපිනම් දන්නවා
.සැලෙන්න එපා මල්ලි .කොහොමද සමහරු දවස් 2/3ට famous වෙච්ච ෆෙමස් විල්ල ..
famous වෙන්න ඕනි නම් ගහපන් මල්ලි සින්දු .......
හැකියාව තියන එකෙක් රචනාවක් කියෙව්වත් ලස්සනයි කියන්නේ මේකට තමයි ..කියන එකාගේ වරද්දයි තියෙන්නේ ....අහල බලපන්කො
ඔය එක එකාට දාගෙන කොමෙන්ට් කොරට famous වීමේ උන තියන උන් සැහෙන්න ඉන්නවා කියල අපිනම් දන්නවා

.සැලෙන්න එපා මල්ලි .කොහොමද සමහරු දවස් 2/3ට famous වෙච්ච ෆෙමස් විල්ල ..famous වෙන්න ඕනි නම් ගහපන් මල්ලි සින්දු .......