මුලින්ම කියන්න ඕන මගෙ කලින් Thread එකට comment කරපු සහ බලපු හැමෝටම ගොඩක් ස්තූතියි. මෙ කතාව අතෙ ඇගිල්ලක් උපයෝගී කරගෙන Famous Characters ණිර්මානය කරන අපූරැ පුද්ගලයෙක් ගැන. ඔහු Dito Von Tease.(ඔහු තමන්ගෙ real name එක රහසක් ලෙස තබාගනී) වයස 33. ඉන්නෙ Italy වල.
මොහුට මෙම අදහස පහල වෙලා තියෙන්නෙ Face Book නිසාලු. තමන්ගෙ FB පිටුවට අලුත් දෙයක් එක් කරන්න ඕන කියලා හිතුන Dito Von මහපට ඇගිල්ලෙ පින්තූරයක් අරගෙන Computer එකට ඇතුලත් කරලා Software හරහා Character එකට අවශය්‍ය Features යොදා ගනිමින් තමයි මෙ විදියට ණිර්මාන කරල තියෙන්නෙ. අපූරුයි නේද..