fanBox ගැන දන්නෙ කවුද...?
FanBox කියන්නෙ මොනවගේ සයිට් එකක්ද? යාලුවෙක් කාලෙකට උඩදි හදපු එකවුන්ට් එකකට ලියුමක් ඇවිල්ලා.ඌ එකේ ග්‍රැෆික් වැඩ වගයක් කලාලු.දැන් උෟට පාස්වර්ඩ් එකවත් මතක නෑ.සල්ලි වගයක් තියෙනවා කියලා.වැලිඩේට් කරන්න කියල තමයි කියන්නෙ.මෙන්න මේවගේ මේල් එකකුත් එවල තියනවා.