3 iwara kala patta game eka ,4 tikk gahaka wada nisa iwara kare na ai gahanna oni , 6 eno n 

3 ela..1 wagema nm newei habai hodaiමට කියහල්ලා 3 සුපිරිද
මම බාලා තියෙන්නේ. සෙටප් කලේ නෑ
1 මම ඉවර කලා. හැමවෙලේම කුතුහලේ. 3ත් ඒ වගේ ආතල් එකක් තියේද?


1st Far Cry gameMe story eka farcry kiiyeda?
Ah! It is ok. No problem. playing 5 is wasting of time brother.මම 6 videos 2-3ක් බැලුවා බන්.. මම වැඩිය බලන්න කැමති නෑ spoilers නිසා.
Far Cry Primal මම ගහන්න හිතාගෙන ඉන්නේ. 4/5 නං ගහන්න හිතුනේ නෑ. හැබැයි 4 දැනටමත් අරගෙන තියන නිසා පස්සේ ගහනවා. 5 පස්සේ කාලෙක ගහනවා.
Yeah. 6 is coming. channel eke video analysis thiyanawa. kemathinam with balanna3 iwara kala patta game eka ,4 tikk gahaka wada nisa iwara kare na ai gahanna oni , 6 eno n![]()
3 is the changer of the franchise. Gahanna. niyamaiමට කියහල්ලා 3 සුපිරිද
මම බාලා තියෙන්නේ. සෙටප් කලේ නෑ
1 මම ඉවර කලා. හැමවෙලේම කුතුහලේ. 3ත් ඒ වගේ ආතල් එකක් තියේද?
Godak denekta wena deyak brother. But mata den 31 years. (Working as a Doctor) eth thamath games gahanawa, analysis karanawa. E nisamai me channel ekath karanne.හ්ම්ම්...ගොඩක් ඉස්සර විජය පරිගණක සඟරාවේ ගේම්ස් ගැන යන ආටිකල් එකේ මේ ගේම් එක ගැන විස්තරයක් තිබ්බ...ඒ කලේ ඉතින් ඕව ගහන්න පුළුවන් PC තිබ්බේ නැහැ...ඒ නිසා ආටිකල් ටික හෙන ආසාවන් කියෙව්වේ...
දැන් සල්ලි තිබ්බට PC හදන් ගේම් ගහන්න තරම් උනන්දුවක් නැහැ..![]()
Meka eththatama series ekak neme, Franchise ekak. 5 nam loku therumak ne. 3 & 4 reskin kara wagema thamaisupiri ma game series ekak thamai
5 eka iwara karaganna bari una habai time ekak nathuwa![]()
But the best ever story is Far Cry 2 story. 1st one is quite good. Eth FC2 eke thiyana theory tika therum gaththama supiri story ekak hedenawa. Heart of Darkness gena study karanna ona eke story eka therum ganna. As same as Spec Ops: The Lineපළවෙනි එකේ කතාව තරන් අනික් ඒව ෆීල් උන් නෑ. පළවෙනි එකේම රීමේක් එකක් ආයෙ ආවොත් හොදයි දැන් තියෙන ගේම් ප්ලේ එකත් එක්ක
Budu ammo. Thanks brothermn oyage channel eka issara 1k sub tyena kaale idanma balanawa![]()
Ubisoft witharak neme godak games wala den narrative side eka honda ne. Mekanam ithin awe 2004neapo dan ubisoft games nam melo rahak na
Thanks, brother. It is time to change the gaming community in SL. Trying to do itmama okkoma wage video baluwa. assistant creed story eka ehema patta
Thanks, brotherNice work.
Keep it up bro.
Already subcribed.