Far Cry සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    හිටපු ඇමරිකානු යුධහමුදා විශේෂ බලකා සෙබල ජැක් කා(ර්)වර්, තමන් සන්චාරක සගරාවක් සදහා ඡායාරූපකරණයේ නියැලෙන්නියක් ලෙස හදුන්වාදෙන වැලරි කොන්ස්ටන්ටීන් එක්ක මයික්‍රොනීසියාවට යන්නෙ දෙවන ලෝක යුද්ධයේ ජපාන බලකොටුවක නටඹුන් ඡායාරූපගත කිරීමට. නමුත් ඔවුන් මුහුණ දෙන්නෙ අනපේක්ෂිත සිදුවීම් පෙළකට. ඒ පිටුපස ඇති රහස කුමක්ද? මහාචාර්ය ක්‍රීගර්ගේ ජාන රසායන විද්‍යාගාරයේ සිදුවන්නේ කුමක්ද? ඔහු යටතේ වැඩ කරන ඩොයිලි ජැක්ට උදව් කරන්නෙ ඇයි? මේ සියළුම දේට පිළිතුරු හොයාගෙන යන්න එන්න
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අඩේ උබද මේ.මන් උබේ විඩියො බලනවා.මන් ගේම් එක ප්ලේ කරද්දි උබේ ඩීටෙල් බලල තමා කැරැක්ටර් එක්ස්ප්ලේන් කරන්නෙ
     
    • Like
    Reactions: NRTG and kasunjohn

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඕක මම 4,5 පාරක් ගහල තියනවා.. එක එකාගේ පස්සෙන් command වලට නැතුව අපිට කැමති විදියට plan කරල ගහන්න පුලුවන් සුපිරි ගේම.. :love2:
     
    • Like
    Reactions: NRTG and kasunjohn

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හිටපු ඇමරිකානු යුධහමුදා විශේෂ බලකා සෙබල ජැක් කා(ර්)වර්, තමන් සන්චාරක සගරාවක් සදහා ඡායාරූපකරණයේ නියැලෙන්නියක් ලෙස හදුන්වාදෙන වැලරි කොන්ස්ටන්ටීන් එක්ක මයික්‍රොනීසියාවට යන්නෙ දෙවන ලෝක යුද්ධයේ ජපාන බලකොටුවක නටඹුන් ඡායාරූපගත කිරීමට. නමුත් ඔවුන් මුහුණ දෙන්නෙ අනපේක්ෂිත සිදුවීම් පෙළකට. ඒ පිටුපස ඇති රහස කුමක්ද? මහාචාර්ය ක්‍රීගර්ගේ ජාන රසායන විද්‍යාගාරයේ සිදුවන්නේ කුමක්ද? ඔහු යටතේ වැඩ කරන ඩොයිලි ජැක්ට උදව් කරන්නෙ ඇයි? මේ සියළුම දේට පිළිතුරු හොයාගෙන යන්න එන්න

    මම කැමතිම Far Cry game එක. දැන් 3-4 වතාවක් ගහලා ඇති.
    ඒ වගේම කැමති 2ට.
    3 play කළා. මට එච්චර ඇල්ලුවේ නෑ ඒක.
    4යි Primal එකයි තාම විතරයි install කළේවත් නෑ. දැන් අවුරුදක් දෙකක් ඇති Steam එකේ.
    5 නං ගන්නවත් හිතුනේ නෑ.
    6 ට නං මගේ කැමැත්තක් තියනවා. බලමු. ඒක ටිකක් හොඳයි වගේ.
     
    • Like
    Reactions: NRTG and kasunjohn

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම කැමතිම Far Cry game එක. දැන් 3-4 වතාවක් ගහලා ඇති.
    ඒ වගේම කැමති 2ට.
    3 play කළා. මට එච්චර ඇල්ලුවේ නෑ ඒක.
    4යි Primal එකයි තාම විතරයි install කළේවත් නෑ. දැන් අවුරුදක් දෙකක් ඇති Steam එකේ.
    5 නං ගන්නවත් හිතුනේ නෑ.
    6 ට නං මගේ කැමැත්තක් තියනවා. බලමු. ඒක ටිකක් හොඳයි වගේ.
    2 mongal une nadda BN
    Mata eke mission Hoya ganna bane. Oluwa kerakenawa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඕක මම 4,5 පාරක් ගහල තියනවා.. එක එකාගේ පස්සෙන් command වලට නැතුව අපිට කැමති විදියට plan කරල ගහන්න පුලුවන් සුපිරි ගේම.. :love2:
    මාත් පලවෙනි එක ඉවර වෙනකං ගැහුවා
    5ක් ද කොහෙද ආව නේද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    dewni eke terrain eka mara aul...tanikrama dust ekai thwa weapon jam wena ekai thma epama wenne
    gameplay mechanics nm patta
    ඌ කොහොමත් ලෙඩානේ
    ඒත් ටිකක් වෙලා යද්දි අපිටත් පෙත්තක් කටේ හලා ගන්න වෙන තරම් ඔළුවේ අමාරුවක් වෙනවා බන් ඒ මැප් එකට
    වටේ ගිහින් එකම තැනට ඇවිත් ඇති 20 - 30 වතාවක් විතර

    වැඩියම කරලා ඇත්තේ පයින් ඇවිද්ද එකයි වාහන පැදපු එකයි විතරයි
    මිෂන් නම් කරලම නෑ. අත්ඇරලාදැම්මා
     
    • Like
    Reactions: NRTG and Ragna_SL

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    අඩේ උබද මේ.මන් උබේ විඩියො බලනවා.මන් ගේම් එක ප්ලේ කරද්දි උබේ ඩීටෙල් බලල තමා කැරැක්ටර් එක්ස්ප්ලේන් කරන්නෙ
    ow brother. Thanks. kawruhari channel eken wedak gannawanam echcharai. jayawewa

    ඕක මම 4,5 පාරක් ගහල තියනවා.. එක එකාගේ පස්සෙන් command වලට නැතුව අපිට කැමති විදියට plan කරල ගහන්න පුලුවන් සුපිරි ගේම.. :love2:
    Ubisoft open world games wala thiyana speciality ekak thamai e
    ------ Post added on Aug 1, 2021 at 1:02 PM

    මම කැමතිම Far Cry game එක. දැන් 3-4 වතාවක් ගහලා ඇති.
    ඒ වගේම කැමති 2ට.
    3 play කළා. මට එච්චර ඇල්ලුවේ නෑ ඒක.
    4යි Primal එකයි තාම විතරයි install කළේවත් නෑ. දැන් අවුරුදක් දෙකක් ඇති Steam එකේ.
    5 නං ගන්නවත් හිතුනේ නෑ.
    6 ට නං මගේ කැමැත්තක් තියනවා. බලමු. ඒක ටිකක් හොඳයි වගේ.
    Far Cry 2 is one of the best theoretical games in history. 3 ඉදන් ඔක්කොම එක වගේ වුණා. එකම game එක reskin කර කර දුන්නෙ. හැබැයි 3 නරකම නෑ. 5 සහ new dawn තේරුමක්ම නෑ. 4 story එක හොදයි. Primal ගහන්න. ඒකෙ setting එක වෙනස්නෙ. ඒ වගේම මම යෝජනා කරනවා මගේ channel එකේ videos බලන්න කියලා. ඔයාට හොද දැනුමක් ගන්න පුළුවන් වෙයි Far Cry 6 ගැන
    ------ Post added on Aug 1, 2021 at 1:06 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඌ කොහොමත් ලෙඩානේ
    ඒත් ටිකක් වෙලා යද්දි අපිටත් පෙත්තක් කටේ හලා ගන්න වෙන තරම් ඔළුවේ අමාරුවක් වෙනවා බන් ඒ මැප් එකට
    වටේ ගිහින් එකම තැනට ඇවිත් ඇති 20 - 30 වතාවක් විතර

    වැඩියම කරලා ඇත්තේ පයින් ඇවිද්ද එකයි වාහන පැදපු එකයි විතරයි
    මිෂන් නම් කරලම නෑ. අත්ඇරලාදැම්මා
    appa thmaa...anika redde hemathnam enemy camp tyenwa. ekama wge mission tikak tynneth.
    man game story eken 60%k wge iwara kara.. ita passe athrlma demma.
     
    • Like
    Reactions: NRTG

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    2 mongal une nadda BN
    Mata eke mission Hoya ganna bane. Oluwa kerakenawa
    Brother, Far Cry 2 ගොඩක් අයට එපාවෙන්නෙ ඒකෙ පරිසරය නිසා. ඒ වගේම ඒකෙ තියන theory එක තේරුම් ගන්න බැරි නිසා. Far Cry 2 කියන්නෙ මේ වෙනකන් ආව සන්කීර්ණම theory එකක් තියන game එකක්. Heart of Darkness කියන theory එක මත තමයි ඒක හැදෙන්නෙ. මම ලබන සතියෙ ඒක අරගෙන එනවා. ඔයාට මම යෝජනාවක් කරන්නම්. ඇවිත් මගේ channel එකේ videos ටික බලන්න. අපි කරන්නෙ ටිකක් වෙනස් දේයක්. කියනවට නෙමේ, ඇවිත් බලලම තේරුම් ගන්නකො. ( Heart of Darkness theory එක ගැන Spec Ops: The Line game එකේ story එක විස්තර කරන video එකේ ලොකුවට කියල තියනවා )

    මාත් පලවෙනි එක ඉවර වෙනකං ගැහුවා
    5ක් ද කොහෙද ආව නේද
    මේ වෙනකන් Far Cry titles 13ක් ඇවිත් තියනවා. ඒකෙන් 8යි PC වලට වුණේ. Far Cry සිට Far Cry 5 දක්වා ප්‍රධාන 5යි. Blood Dragon, Primal, New dawn කියන spin-offs 3යි. මේ video එකේ අපි Far Cry වල සම්පූර්ණ ඉතිහාසය ගැන කතා කරනවා. games ගැන ඉගෙන ගන්න ආස කෙනෙක්නම් මේක ඔයාට වැදගත් වෙයි.
    ------ Post added on Aug 1, 2021 at 1:17 PM
     
    • Like
    Reactions: NRTG

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    2 mongal une nadda BN
    Mata eke mission Hoya ganna bane. Oluwa kerakenawa
    සුපිරි game එක බන්. මම කැමතිම games වලින් එකක්. නැහැ බන්. මම Far Cry 2 එකත් 2-3 වතාවක් ගැහුවා. Missions ගන්න තියන තැන් ඔක්කොම map එකේ පෙන්නන්නේ? තුවක්කු ඔක්කොම ගත්තා. ඔක්කොම upgrade කළා. වාහන ඔක්කොම ගත්තා. upgrade කළා. buddies ලා ඔක්කොම හොයා ගත්තා. එකෙකුටවත් මැරෙන්න දුන්නේ නෑ. ඒ නිසාම අන්තිමට ඇර ගත්තා.ලොල්. එහෙම තමයි..

    මම මචන් අප්‍රිකාවට කැමති. දුවිලි, මඩ වැලි පාරවල්, නිකන් රළු ගොරෝසු වාහන, ගෙවල්, කාන්තාරය, කැලෑව හැම දේම මම enjoy කරන දේවල්.. story එකත් නියමයි.
     
    • Like
    Reactions: NRTG

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    appa thmaa...anika redde hemathnam enemy camp tyenwa. ekama wge mission tikak tynneth.
    man game story eken 60%k wge iwara kara.. ita passe athrlma demma.
    Far Cry 2 එපා වෙන්න ප්‍රධානම හේතුව තමයි story එක ගැන තේරුමක් නැතිව play කිරීම. ටිකක් තේරුම් ගන්න අමාරු Heart of Darkness කියන theory එක මත තමයි Far Cry 2 game එකේ කතාව ගොඩනැගෙන්නෙ. කැමතිනම් විතරක් channel එක subscribe කරල තියාගන්න. අපි ලබන ඉරිදා ඒ ගැන කතා කරනවා

    සුපිරි game එක බන්. මම කැමතිම games වලින් එකක්. නැහැ බන්. මම Far Cry 2 එකත් 2-3 වතාවක් ගැහුවා. Missions ගන්න තියන තැන් ඔක්කොම map එකේ පෙන්නන්නේ? තුවක්කු ඔක්කොම ගත්තා. ඔක්කොම upgrade කළා. වාහන ඔක්කොම ගත්තා. upgrade කළා. buddies ලා ඔක්කොම හොයා ගත්තා. එකෙකුටවත් මැරෙන්න දුන්නේ නෑ. ඒ නිසාම අන්තිමට ඇර ගත්තා.ලොල්. එහෙම තමයි..

    මම මචන් අප්‍රිකාවට කැමති. දුවිලි, මඩ වැලි පාරවල්, නිකන් රළු ගොරෝසු වාහන, ගෙවල්, කාන්තාරය, කැලෑව හැම දේම මම enjoy කරන දේවල්.. story එකත් නියමයි.
    Agreed brother. One of the best games and 1 of only 2 games built on "Heart of Darkness" theory
    ------ Post added on Aug 1, 2021 at 1:22 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හිටපු ඇමරිකානු යුධහමුදා විශේෂ බලකා සෙබල ජැක් කා(ර්)වර්, තමන් සන්චාරක සගරාවක් සදහා ඡායාරූපකරණයේ නියැලෙන්නියක් ලෙස හදුන්වාදෙන වැලරි කොන්ස්ටන්ටීන් එක්ක මයික්‍රොනීසියාවට යන්නෙ දෙවන ලෝක යුද්ධයේ ජපාන බලකොටුවක නටඹුන් ඡායාරූපගත කිරීමට. නමුත් ඔවුන් මුහුණ දෙන්නෙ අනපේක්ෂිත සිදුවීම් පෙළකට. ඒ පිටුපස ඇති රහස කුමක්ද? මහාචාර්ය ක්‍රීගර්ගේ ජාන රසායන විද්‍යාගාරයේ සිදුවන්නේ කුමක්ද? ඔහු යටතේ වැඩ කරන ඩොයිලි ජැක්ට උදව් කරන්නෙ ඇයි? මේ සියළුම දේට පිළිතුරු හොයාගෙන යන්න එන්න

    Me story eka farcry kiiyeda?
     
    • Like
    Reactions: kasunjohn

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    Far Cry 2 is one of the best theoretical games in history. 3 ඉදන් ඔක්කොම එක වගේ වුණා. එකම game එක reskin කර කර දුන්නෙ. හැබැයි 3 නරකම නෑ. 5 සහ new dawn තේරුමක්ම නෑ. 4 story එක හොදයි. Primal ගහන්න. ඒකෙ setting එක වෙනස්නෙ. ඒ වගේම මම යෝජනා කරනවා මගේ channel එකේ videos බලන්න කියලා. ඔයාට හොද දැනුමක් ගන්න පුළුවන් වෙයි Far Cry 6 ගැන
    ------ Post added on Aug 1, 2021 at 1:06 PM
    මම 6 videos 2-3ක් බැලුවා බන්.. මම වැඩිය බලන්න කැමති නෑ spoilers නිසා.

    Far Cry Primal මම ගහන්න හිතාගෙන ඉන්නේ. 4/5 නං ගහන්න හිතුනේ නෑ. හැබැයි 4 දැනටමත් අරගෙන තියන නිසා පස්සේ ගහනවා. 5 පස්සේ කාලෙක ගහනවා.
     
    • Like
    Reactions: kasunjohn

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    පළවෙනි එකේ කතාව තරන් අනික් ඒව ෆීල් උන් නෑ. පළවෙනි එකේම රීමේක් එකක් ආයෙ ආවොත් හොදයි දැන් තියෙන ගේම් ප්ලේ එකත් එක්ක
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Far Cry 2 එපා වෙන්න ප්‍රධානම හේතුව තමයි story එක ගැන තේරුමක් නැතිව play කිරීම. ටිකක් තේරුම් ගන්න අමාරු Heart of Darkness කියන theory එක මත තමයි Far Cry 2 game එකේ කතාව ගොඩනැගෙන්නෙ. කැමතිනම් විතරක් channel එක subscribe කරල තියාගන්න. අපි ලබන ඉරිදා ඒ ගැන කතා කරනවා

    Agreed brother. One of the best games and 1 of only 2 games built on "Heart of Darkness" theory
    ------ Post added on Aug 1, 2021 at 1:22 PM
    mn oyage channel eka issara 1k sub tyena kaale idanma balanawa :D
     
    • Like
    Reactions: kasunjohn