Far Cry 3 සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    තමන්ගෙ සහෝදරයා වන රයිලිගේ සාදයකට තායිලන්තයට යන ජේසන් ඇතුළු යහළුවන් පිරිසගේ අනපේක්ෂිත ගමනාන්තය වෙන්නේ, ශතවර්ෂ ගණනාවකට එහා රක්‍යාත් නම් ගෝත්‍රයක් විසින් පාලනය කළ, නමුත් දැන මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරමේ නිරත හොයිට් නම් පුද්ගලයකු විසින් පාලනය කරන රූක් නම් දූපත් සමූහය. හිමිවීම් සහ අහිමිවීම් මැද්දෙ තමන්ගෙ යහළුවන් සහ සහෝදරයා සොයායන ජේසන්ට මුණගැහෙන්නෙ රක්‍යාත් නායිකා සිට්‍රාව... ඇය ජේසන්ගේ ජීවිතය වෙනස් කරයිද, නැතිනම් ජේසන් ඇගේ ජීවිතය වෙනස් කරයිද?

    මේ ලෝකයක් වසගකළ Far Cry 3 වල කතාවයි...
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේක පලවෙනි වතාටට ගහද්දි මම කෙල්ල එක්ක සම්බන්දෙ නවත්තන තැනට ගිහින් හිටියේ ඒ නිසා කතාවේ අනිතිමට මම තොර ගත්තේ කෙල්ලගේ බෙල්ල කපන එක.. අන්තිමට මට අරකිත් පිහියෙන් ඇන්න LOL 😁
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට අර මගුලෙන් පැන ගන්න බෑ කියහන්කෝ ෂිට්
    අර අන්තිම හරියේ තියෙන්නේ පට්ට සයිලන්ට් එකේ කරන්න මිෂන් එකක්
    කිසිම වෙපන් එකක් නැතිව
    ඒකේ එක තැනක 10ක් වගේ ඉන්නේ
    උන්ගේ අස්සෙන් රිංගන්න තියෙන්නේ

    ඒක නම් මලාට ගොඩ දා ගන්න බෑ වගේ
     
    • Like
    Reactions: Ozone4 and kinkon

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මට අර මගුලෙන් පැන ගන්න බෑ කියහන්කෝ ෂිට්
    අර අන්තිම හරියේ තියෙන්නේ පට්ට සයිලන්ට් එකේ කරන්න මිෂන් එකක්
    කිසිම වෙපන් එකක් නැතිව
    ඒකේ එක තැනක 10ක් වගේ ඉන්නේ
    උන්ගේ අස්සෙන් රිංගන්න තියෙන්නේ

    ඒක නම් මලාට ගොඩ දා ගන්න බෑ වගේ
    Eka patta lesi bn, onwata wada hitan natuwa gahanna oni... (Gal walin gema denna tyenne)
    meka blpan..
     
    Last edited:
    • Like
    Reactions: HKavinda and kinkon