තමන්ගෙ සහෝදරයා වන රයිලිගේ සාදයකට තායිලන්තයට යන ජේසන් ඇතුළු යහළුවන් පිරිසගේ අනපේක්ෂිත ගමනාන්තය වෙන්නේ, ශතවර්ෂ ගණනාවකට එහා රක්‍යාත් නම් ගෝත්‍රයක් විසින් පාලනය කළ, නමුත් දැන මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරමේ නිරත හොයිට් නම් පුද්ගලයකු විසින් පාලනය කරන රූක් නම් දූපත් සමූහය. හිමිවීම් සහ අහිමිවීම් මැද්දෙ තමන්ගෙ යහළුවන් සහ සහෝදරයා සොයායන ජේසන්ට මුණගැහෙන්නෙ රක්‍යාත් නායිකා සිට්රාව... ඇය ජේසන්ගේ ජීවිතය වෙනස් කරයිද, නැතිනම් ජේසන් ඇගේ ජීවිතය වෙනස් කරයිද?
මේ ලෝකයක් වසගකළ Far Cry 3 වල කතාවයි...
මේ ලෝකයක් වසගකළ Far Cry 3 වල කතාවයි...
