FAR Cry 3

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කව්ද Far Cry Game එක ගහල තියෙන්නේ :rolleyes:

    ගහපු කස්ටිය දන්නවා කොහොමද කියලා ........ මරු ..

    Far cry පළමු එක තම පට්ට


    දෙවැනි එකටනං මම කැමති නෑ



    නමුත් දැන් එන්න තියෙන තුන් වෙනි එක නම් මැක්සා කොර

    මෙන්න මේක බලන්නකෝ ;)


    ;););););):cool::yes:


    ඔයාලගේ කොමෙන්ට් දාන්න හොදේ :love::D:D:P
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    3 වෙනි එකත 1 එක වගේ කතාවක් වගේම යන සීන් එකක් තියෙන්නේ


    නමුත් Graphic වලින් උඩින්ම
    :P:P:rofl::rofl: