Far cry 4

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි වගේ නේහ්.. ලබන අවුරුද්දෙ නේද රිලීස් වෙන්නෙ..?
    පෙරුම් පුරලා පෙරුම් පුරලා ආවට ප්ලේ කරන්න බැරි වෙයිද දන්නෑ බං..
    Max Payne එකට උනා වගේ..:(

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    naa ban mee awurudde november walada koheda release wenne.mama thama far cry 3 wath gahuwe naa.anthimata gahuwa game eke black ops.:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    naa ban mee awurudde november walada koheda release wenne.mama thama far cry 3 wath gahuwe naa.anthimata gahuwa game eke black ops.:(:(:(:(
    Black Ops II නම් මතක් කරන්න එපා.. I එක නම් අවුලක් නැහැ.. මං II එකේ මිෂන් දෙකයි ඉවර කලේ.. මොන මල විකාරයක්ද බං.. රොබෝලයි, සොම්බිලයි මල විකාරයක්නේ.. Ghost එක දාගන්න විදියක් නැතුව ඉන්නෙ බං හාඩ් එක පිරිලා..:(

    Far Cry 3 එක නම් පට්ටම සුපිරි ගේම මචං.. ග්‍රැෆික් අතිනුත් හොඳයි කතාවත් හොඳයි..:yes:

    Saints Row IV එක ප්ලේ කරනවා මේ දවස්වල.. මරු ගේම බං.. හෙලුවෙනුත් යන්න පුළුවන්..:lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Black Ops II නම් මතක් කරන්න එපා.. I එක නම් අවුලක් නැහැ.. මං II එකේ මිෂන් දෙකයි ඉවර කලේ.. මොන මල විකාරයක්ද බං.. රොබෝලයි, සොම්බිලයි මල විකාරයක්නේ.. Ghost එක දාගන්න විදියක් නැතුව ඉන්නෙ බං හාඩ් එක පිරිලා..:(

    Far Cry 3 එක නම් පට්ටම සුපිරි ගේම මචං.. ග්‍රැෆික් අතිනුත් හොඳයි කතාවත් හොඳයි..:yes:

    Saints Row IV එක ප්ලේ කරනවා මේ දවස්වල.. මරු ගේම බං.. හෙලුවෙනුත් යන්න පුළුවන්..:lol:
    mama kiwwe black ops 1 ban.2010 passe apu kisima gemak gahuwe naa ban.:(:(:(:(
    godak gananda ban gaming cpu.ube eka gatthe kiyatada