Far Cry 5 : Official Announce Trailer

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    පලවෙනි එක පට්ට තමා බන් මගෙත් ආසම එකක් ඒ කාලේ. :yes:

    මට ඇල්ලුවේ 3. මන් පිස්සුවෙන් වගේ ගේම් එක ගැහුවේ. කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා හිටියේ. පාන්දර නගිටලත් ගහනවා. :lol:
    4 න් farcry එපා වුණා..මේකත් 3 තරම් අල්ලන්නේ නැ වගේ.