Far Cry 7 ගේම් එකේ details ගැන පොඩ්ඩක් ලීක් වෙලා තියනවා. පහලින් තියෙන්නෙ පොඩි summary එකක් ඒ ලීක් වෙච්ච ඒව ගැන
1. පැය 72ක් ඇතුලත තමන්ගේ Family members ලව බේරගන්න එකක්ලු හදන්න යන්නෙ. ඒ කියන්නෙ අලුත් එකේ time limit එකක් තියනව.
2. Villain group එක නම් කරල තියෙන්නෙ "Sons of Truth" කියලලු
3. ඕනමෙ order එකකට family members ලව බේරගන්න පුලුවන්ලු
4. හැබැයි සමහරු මැරුනොත් ඒක story ending එකට impact වෙනවලු
5. "Kimsan" කියල දූපතක තමාලු සීන් එක වෙන්නෙ
6. කොහෙද බේරගන්නෙ කොහොමද බේරගන්නෙ කියන එක (intels) දැනගන්න අලුතෙන් interrogation method එකකුත් හදුන්වල දෙන්නලු යන්නෙ.
මේ details වල හැටියට මට හිතෙන්නෙ මේක අනිත් ඒවට වඩා අලුත්ම විදියෙ එකක් වෙයි.
Source: https://gamerant.com/far-cry-7-leaks-story-gameplay/