මේකයි සීන් එක,
මගේ ඩෙස්ක්ටොප් මැෂින් එකට VGA එකක් ගහන්න ඕනේ...
ප්‍රදාන අවශ්‍යතාවය තමයි Far Cry New Dawn ගහන එක....අනිත් වෙලාවට AutoCad, Revit වගේ software වල වැඩ කරනවා...
GT 730 2GB හරි GTX 660 2GB දෙකෙන් එකක් තෝරගන්න බැරුව මේ ඉන්නේ.....
GT 730 ට ගියොත් low දාල ගහන්න පුළුවන්...වියදමත් අඩුයි (රු.5000/=) ....Power Supply මාරු කරන්න ඕනෙත් නෑ ... මේ කාර්ඩ් එකේ Far Cry New Dawn ගහන්න පුළුවන් කියල youtube video ගොඩක් තියෙනව... (https://www.youtube.com/results?search_query=far+cry+new+dawn+gt+730)
GTX 660 ට ගියොත් කිසි අව්ලක් නැතුව high දාල ගහන්න පුළුවන්...වියදම ටිකක් වැඩියි(රු.10000/=) ....Power Supply මාරු කරන්නත් ඕනේ.. Far Cry ND ගැහුවට පස්සේ වෙන game ගහන්න එච්චර ආසාවකුත් නෑ.....
උඹල හිතන විදියට මොන option එකට යන එකද හොඳ??
මගේ machine එකේ අනික් specs දාන්නම් යටින්...
Core 2 Quad Q6600 2.4 GHz
Ram 6GB
Foxcon G41 Motherboard (Model : G41MXE)
PCI Express 2.0 Port
Power Supply 400W