Far Cry Primal

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Far Cry Primal

    fc5-logo-banner-drop_shadow-v2_221097.png


    System Requirements :

    MINIMUM REQUIREMENTS:
    OS: Windows 7, Windows 8.1, Windows 10 (64-bit versions only)
    Processor: Intel Core i3-550 | AMD Phenom II X4 955 or equivalent
    Memory: 4 GB RAM
    Graphics: NVIDIA GeForce GTX 460 (1GB VRAM) | AMD Radeon HD 5770 (1GB VRAM) or equivalent
    Storage: 20 GB available space


    fcp10.jpg




    ScreenShots :

    111.jpg
    211.jpg
    311.jpg
    411.jpg




    Repack NFO
    0bb89403d78d688da21060be2c4a8f22.png


    Link..
    https://kat.cr/far-cry-primal-multi17-prepack-by-corepack-t12170949.html#main

    :D:D:D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka denuvo ban eka nissa oka crack karanna wenne na thama oka crack karanna kalin prana denuvo set eka crack karala inna one.

    duka wenna epa oya game eka kiyana tharam honda nalu below average lu.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    දැන් නම් ක්‍රැක් එන්නේ නැ බන් ලේසියෙන් ,ආවත් හොදට වැඩ කරන් නැ
     

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    දැන් නම් ක්‍රැක් එන්නේ නැ බන් ලේසියෙන් ,ආවත් හොදට වැඩ කරන් නැ


    ඕවු බන් ඇත්ත .....හැබැයි මෙිකෙ Minimum RAm 4GB නිසා හොදයි..ගොඩක් අයට Play කරන්ට පුවන් වෙයි..:):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕවු බන් ඇත්ත .....හැබැයි මෙිකෙ Minimum RAm 4GB නිසා හොදයි..ගොඩක් අයට Play කරන්ට පුවන් වෙයි..:):)
    ඔව් බන් ඒ උනාට මේ පාර Denuvo සිස්ටම් හරහා නේ එන්නේ , පට්ට කාලයක් යයි ක්‍රැක් කරන්න:dull: සමහර විට.. ක්‍රැක් එන්න ත් පුලුව්න්:) , නොවෙන්නත් පුලුවන්.:( 3DM වගේ තමා ආවත්:dull:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    crack nathi wei bn 3dm unta crack karana amaruilu, just cause 3 na, fifa 16 awe september ekatah thawama ba.mokada ara devuvo kiyala company 1kin thamai aluth encryption karala thiyene,eka patta amaruilu
     

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    crack nathi wei bn 3dm unta crack karana amaruilu, just cause 3 na, fifa 16 awe september ekatah thawama ba.mokada ara devuvo kiyala company 1kin thamai aluth encryption karala thiyene,eka patta amaruilu

    ගොඩක් කල් ඉන්ට වෙයි වගේ..:sorry:
     

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    වැඩක් නැ බන් නො ක්‍රැක් :(
    ලාරා අක්කිටත් කරක් නැ මේකටත් ක්‍රැක් එයිද දන්නේ නැ


    Rise of the Tomb Raider ක්‍රැක් ඒකක් තියෙනවා install කරලා බලන්ට තමයි වෙන්නේ..

    මෙන්න ලින්ක් ඒක..
    http://www20.zippyshare.com/v/lMQEd3MX/file.html
    :)