Farcry 3 | Official කෙටි චිත්රපටය
මගේ වෙනින් ත්රෙඩ්ස් වලින් දෙක තුනක්
o Call Of Duty - සිංහල Ops [කෙටි චිත්රපටය]
o වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්රීඩාව
o අලුත් බිස්නස් එකක් පටන් ගත්තා
ගේම් ගහන අයගෙන් ෆාක්රයි දන්නෙ නෙති අය නෑනෙ.
මම නම් දැනට ක්රයිසිස් වලට පස්සෙ පිස්සුම හදාගත්තෙ ෆාක්රයි වලින්.ඒ තරම් මැක්සා ගේම් එක.
මම මේ ලඟදි තමා දන්නෙ ubisoft ලම ෆාක්රයි 3 එකෙ කෙටි චිත්රපටයක් ගහල කියන එක.මේකෙ ඇක්ටින් නම් ලොවෙත් ම නෑ.මේකෙ වාස් ට රඟපාන කෙනාව තමා ගේම් එකෙත් මොඩලින් වලදි පාවිච්චි කරල තියෙන්නෙ.
මම වගේ ගේම් පිස්සෙක් නම් තවත් කියවන්න නෙමේ මේක බලනකම් ඉවසිල්ලක් නෙතුව ඇති දැන්.
ලොවෙත්ම නෑ.ඔන්න බලන්නකො.
last part