farewell song - sinhala

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නැවතීමේ තිතෙන් සමුගෙන
    නොහැරෙන්නට නැවත කිසිදා
    යන්නමි ඔබට පිටුපා
    නැවත කිසිදා කඳුලක් හෙලන්නෙපා

    මිදුනු සුසුමට ඔබ දෑත පා
    නෙලාගෙන හද ඔබ පුළුනුකුල සතපා
    හැඬූ ප්‍රේමය සිත් රැඳී ඇත සැමදා
    ඉතින් හිනහෙන්න මගේ දෙව්ලිය සදා

    ජීවයේ අවසාන ගිමන්හල හැරදා
    ඔබේ කඳුලු ගෙන සිනහවක් රන්දා
    යා හැකිය දුර බොහෝ ඔබ හන්දා
    දනිමි සොයුරිය ඔබ මා නොවු බව කිසිදා

    Goodbye_Bear.jpg