Farm එකේ වැඩ කරන කෙල්ල

captain.jack.sparrow

Active member
  • Apr 6, 2025
    67
    160
    33
    මම දැනට පොඩියට farm එකක් කරගෙන යනවා. 2031 වෙනකොට ඒක අක්කර 64 ක් වගා කරන්න තමා සැලසුම. දැන් ඉතින් ඉස්සර වගේ හීන බල බල ඉන්න ඕන නෑ නේ. AI වලින් වැඩට ඉන්න එකා පවා create කරගන්න පුළුවන්. එහෙම හදපු farm එකේ වැඩට ආපු කෙල්ලෙක් මේ..

    1-min.png
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    මම දැනට පොඩියට farm එකක් කරගෙන යනවා. 2031 වෙනකොට ඒක අක්කර 64 ක් වගා කරන්න තමා සැලසුම. දැන් ඉතින් ඉස්සර වගේ හීන බල බල ඉන්න ඕන නෑ නේ. AI වලින් වැඩට ඉන්න එකා පවා create කරගන්න පුළුවන්. එහෙම හදපු farm එකේ වැඩට ආපු කෙල්ලෙක් මේ..

    View attachment 256889
    සිප්පි ජොබ් කර කර ඉන්නෙ නැතුව...
    AI වලින් රටක් හදල ඒකේ ජනාදිපති වියන්....
    සල්ලි එන්නෙ සට සට ගාල....
     
    captain.jack.sparrow

    Active member
  • Apr 6, 2025
    67
    160
    33
    සිප්පි ජොබ් කර කර ඉන්නෙ නැතුව...
    AI වලින් රටක් හදල ඒකේ ජනාදිපති වියන්....
    සල්ලි එන්නෙ සට සට ගාල....
    දේශපාලනේට මන් ආස නෑ බන්..
     
    captain.jack.sparrow

    Active member
  • Apr 6, 2025
    67
    160
    33
    gedara gihin selfie ekakuth ewwa mata :love2:

    sJHxbBb9R7CIKoxXn1FgEg.png
    උඹ ඕවා internet එකේ දැම්මට වැඩක් නෑ. ගෙදරින් ඇහුවොත් ඒකි කියයි, "මම දන්නේ නෑ අම්මේ, මගේ මුණ දාලා මොකෙක්දෝ පරයෙක් AI වලින් ෆොටෝ හදලා" කියලා.