Fast forward to April ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    What will life in Srilanka be like by April 2022?

    2022 අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවේ ජීවිතය කෙබඳු වේවිද?

    Kotagena yanna balanna 😑
    April bump keranna puluwan.

    Hari uththaraya laba di pahatha dakwena kolaya dinaganna
    E83F423F-C2A2-4F8A-A4E7-92A2AA0207CB.jpeg
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    22 අප්‍රේල් වල ග්‍රහ මාරුවක් වෙනවා ,
    අපේ ගෝට රජෙක් වෙනවා ,
    සජිය පියෝනෝ ගහ ගහ ඉදි ,
    akd ගම සමග ඉදි

    මිනිස්සු අතේ සල්ලි සට සට ගලා ....

    ටොයි හිගන්නු කාගේ හරි කතාවකට රවිටිලා පෝලිම් වල ඉදි
     
    • Haha
    • Like
    Reactions: dayt0na and saja

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    22 අප්‍රේල් වල ග්‍රහ මාරුවක් වෙනවා ,
    අපේ ගෝට රජෙක් වෙනවා ,
    සජිය පියෝනෝ ගහ ගහ ඉදි ,
    akd ගම සමග ඉදි

    මිනිස්සු අතේ සල්ලි සට සට ගලා ....

    ටොයි හිගන්නු කාගේ හරි කතාවකට රවිටිලා පෝලිම් වල ඉදි
    Zimbabwe th machan minissu athe salli pirila thibba. Kochchara thibbada kiwwoth wheel Barrow wala genichche.....hmm.....
     
    • Like
    Reactions: dayt0na

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    What will life in Srilanka be like by April 2022?

    2022 අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවේ ජීවිතය කෙබඳු වේවිද?

    Kotagena yanna balanna 😑
    April bump keranna puluwan.

    Hari uththaraya laba di pahatha dakwena kolaya dinaganna
    View attachment 151564
    Gas tankiyak ganna oya kolayak denna siddawei echcharai
     
    • Like
    Reactions: dayt0na

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අන්න ඒක නන් වෙයි. බස් එකේ එහෙම වෙනම ලගේජ් එකක් ගහගෙන එයි සල්ලි අරගෙන යන්න.
    2022-4-1 balamu

    Irisiya na ban. Apith asayi salli wadi pura thiyanawata. Me yana widiyata api hamotama athek baata salli thiya ganna puluwan
    මන් උබේ electronic වැඩ වලට එහෙම අස නිසා .අනික උබ රියල් 1න් නිසා ,ආතල් ගන්නේ නැ .
    අනික උබේ හරිම අදහස නේ
    මේක ලංකාවනේ බ්‍රෝ ,
    සිරිට අහු උන අපි ගෝටට ,සජිට ,අනුරට ආයේ ත් අහු වෙනවා
    ------ Post added on Nov 19, 2021 at 11:38 AM
     
    • Like
    Reactions: dayt0na and aruna1

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,731
    23,993
    113
    tracing Geo-location.. ... ...
    මිනිස්සුන්ට සල්ලි උතුරන කාලයක් එයි.. රුපියල් හැබැයි..

    wheel barrow වලින් සල්ලි අරන් ගිහින් බිත්තරයක් අරන් ගෙදර එන කාලයක්..