අනුරාදපුර යන්න comfortable ලේසිම method එක කොහොමද (train/bus)
හවස 3 ට අනුරදපුර ඉන්න ඔනි
අයිත් හවස 6 වෙනකොට අනුරාදපුරෙන් එන්නත් ඔනි
යන්නෙ කලුටර indan.
Train schedule dannawanam kiyanna.Bus book karala yannath puluwanda
kohomada ban ticket book karanne,online puluwanda
kohomada ban ticket book karanne,online puluwanda
Anuradhapura mathugama bus 1kak thibba . Eka ballana. Horana haraha giye.