ඔව් මචන්අලුත් update එකෙන් web site වල තියන serial දැම්මට වැඩ නෑ නේද. මං අවුරුදු ගානක් එහෙම යූස් කරා![]()
දැන් ගහන්නේ නෑ බන් වැඩියේ ....current බීල හින්දා ...අනික tv එකේ panel එකත් ගියා ....Bump . uba ps4 ekak gatta neda malli ekka. game gahnwada ithin?
echchara bila enwada bn ps4 ekata/?දැන් ගහන්නේ නෑ බන් වැඩියේ ....current බීල හින්දා ...අනික tv එකේ panel එකත් ගියා ....
ups එක වැඩ , ලොකු tv එක වැඩ , ps 4 (150 w ) වැඩ ....... ඔක්කොම එක්ක බීල වැඩි වෙනවා බන් ....echchara bila enwada bn ps4 ekata/?