Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)

හැමෝම කැමතිනේ රහට කන්න, ඒත් රසය විතරද ඔබ ආහාරයකින් බලාපොරොත්තුවෙන්නේ....

අද ලංකාවේ තියෙනවා trend එකක් ඒක තමයි foriegn fast foods, ඒ කියන්නේ, Pizza, Burgers, Fried Chicken, Hotdogs

වගේ දේවල්වලට ඇතිවැඩි කැමැත්ත.

ඉස්සර කොළඹ පමණක් තිබුන මේවා දැන් සෑම නගරයකම සුලභයි. පාසල් ළමයි බහුලව මෙම ආහාර ලබාගන්නවා.

►මේවායේ විපාක ගැන සිතුවද.....?

►මේවා මේ තරම් රස ඇයි කියලා සිතුවද.....?

►මේ තරම් ඉක්මනට මේවා හදන්නේ කොහොමද කියලා හිතුවද.....?

මෙම කෑම වලින් ගොඩක්ම හදන්නේ වෙනත් රටවල වට්ටෝරුවලට අනුව, මෙම වට්ටෝරු රහසිගතව තබාගැනීමට ඇති අවශ්යතාව නිසා වැඩිහරියක් පිටරටවලින් පෙර සකස්කර ලංකාවට ගෙන්වනවා. මේවාට අපේ රටේ ගොවිපල වලින් මස්වර්ග ලබාගන්නේ නෑ.. නැව්වලින් ගෙන්වීම කරන්නේ.

මෙහිදී මෙම කෑම ශීතකරණවල ගබඩාකර අවශ්ය වේලාවට ක්ෂණිකව පිස සකස්කිරීම කරන්නේ, burger, hotdog හා fried chicken අනිවාර්යයෙන් මෙසේ සතිගනන් ශීතකරණයේ පවතිනවා.

ශීතකළ මෙම ආහාර තෙල්දමා පිස නැවත සකස්කර තමයි ඔබට ලබාදෙන්නේ.

ඔබ කැමතිද මාසයක් පමණ කල්ගිය ආහාර කන්න, අකමැතිවුවත් ඔබ එසේ කරතිබෙනවා.

මේවායේ ගුණය ගැන කථාකරමු,

සීනි, විවිධ මේද වර්ග කෘතිම රසගන්වන වර්ණක ඉතාම බහුලයි. මෙම දේවල් අපේ සිරුරට අනවශ්ය දේ නිසා ඒවා ක්ෂයවීමකින් තොරව ගබඩාවනවා. තවද මෙහිදී නොමිලේ ලැබෙන cola බීම වර්ගද අධික සීනි සහිතයි.

මේ නිසා

►ස්ථුලතාවය,

►දියවැඩියාව,

►හදවත් රෝග,

►අධිරුධිර පීඩනය

►පිළිකා ඇතිවීමේ අවදානම වඩාත් ඉහළයනවා.

තවද මිළ ඉතාම ඉහළ බැවින් ඔබ සල්ලිදී පරණවුන කෑම සමඟ ලෙඩත් ගන්නවානේද...? සිතන්න.....!

තවත් ටිකක් එකතුකරන්නම්, මෙම ආහාර මෙන්ම සාමාන්ය කඩවලත් විවිධ ක්රමවලට ඔබව රවටනවා...

දැකලා ඇතිනේ roast chicken, ලස්සනට ඉස්සරහ පේන්න දාලාතියෙනවා...

මේවා විකිණෙනවද...? සමහර විට ඔව්,

නැතිනම් ඒවා විසිකරනවද....? නෑ...

මෙම රෝස්ට් කළ කුකුළා නැවත රත්කර දිනක් හෝ දෙකක් තබාගන්නවා, එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා... එසේත් නැත්නම් කැබලි වෙන්කර කුකුළ්මස් කරියට පිස පාරිභෝගිකයාට ලබාදෙනවා.

ඔබ කඩේකින් කන්නේ දින 3-5 පමණ පරණ මස් වෙන්න පුළුවන්. කඩේකින් කෑවම බඩේ අමාරු ගොඩක් අයට එන්නේ මෙම හේතුව නිසා.

සල්ලිදීලා පරණ කෑම කනවද...? අඩු ගානකින් අළුත් පෝෂ්යදායී ආහාරයක් ගෙදරම හදාගන්නවාද.....?

[QUOTE="migaramk, post: 8226465, member: 38647"] [b]Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)[/b] [CENTER][SIZE="4"][COLOR="Navy"][IMG]http://open.salon.com/blog/wayne_gallant/2009/01/09/files/fast-food-logos1231520602.gif[/IMG] හැමෝම කැමතිනේ රහට කන්න, ඒත් රසය විතරද ඔබ ආහාරයකින් බලාපොරොත්තුවෙන්නේ.... අද ලංකාවේ තියෙනවා trend එකක් ඒක තමයි foriegn fast foods, ඒ කියන්නේ, Pizza, Burgers, Fried Chicken, Hotdogs වගේ දේවල්වලට ඇතිවැඩි කැමැත්ත. ඉස්සර කොළඹ පමණක් තිබුන මේවා දැන් සෑම නගරයකම සුලභයි. පාසල් ළමයි බහුලව මෙම ආහාර ලබාගන්නවා. [COLOR="Black"][B]►මේවායේ විපාක ගැන සිතුවද.....? ►මේවා මේ තරම් රස ඇයි කියලා සිතුවද.....? ►මේ තරම් ඉක්මනට මේවා හදන්නේ කොහොමද කියලා හිතුවද.....?[/B][/COLOR] මෙම කෑම වලින් ගොඩක්ම හදන්නේ වෙනත් රටවල වට්ටෝරුවලට අනුව, මෙම වට්ටෝරු රහසිගතව තබාගැනීමට ඇති අවශ්යතාව නිසා වැඩිහරියක් පිටරටවලින් පෙර සකස්කර ලංකාවට ගෙන්වනවා. මේවාට අපේ රටේ ගොවිපල වලින් මස්වර්ග ලබාගන්නේ නෑ.. නැව්වලින් ගෙන්වීම කරන්නේ. මෙහිදී මෙම කෑම ශීතකරණවල ගබඩාකර අවශ්ය වේලාවට ක්ෂණිකව පිස සකස්කිරීම කරන්නේ, burger, hotdog හා fried chicken අනිවාර්යයෙන් මෙසේ සතිගනන් ශීතකරණයේ පවතිනවා. ශීතකළ මෙම ආහාර තෙල්දමා පිස නැවත සකස්කර තමයි ඔබට ලබාදෙන්නේ. ඔබ කැමතිද මාසයක් පමණ කල්ගිය ආහාර කන්න, අකමැතිවුවත් ඔබ එසේ කරතිබෙනවා. [COLOR="black"][B]මේවායේ ගුණය ගැන කථාකරමු,[/B][/COLOR] සීනි, විවිධ මේද වර්ග කෘතිම රසගන්වන වර්ණක ඉතාම බහුලයි. මෙම දේවල් අපේ සිරුරට අනවශ්ය දේ නිසා ඒවා ක්ෂයවීමකින් තොරව ගබඩාවනවා. තවද මෙහිදී නොමිලේ ලැබෙන cola බීම වර්ගද අධික සීනි සහිතයි. මේ නිසා ►ස්ථුලතාවය, ►දියවැඩියාව, ►හදවත් රෝග, ►අධිරුධිර පීඩනය ►පිළිකා ඇතිවීමේ අවදානම වඩාත් ඉහළයනවා. [COLOR="black"][B]තවද මිළ ඉතාම ඉහළ බැවින් ඔබ සල්ලිදී පරණවුන කෑම සමඟ ලෙඩත් ගන්නවානේද...? සිතන්න.....![/B][/COLOR] තවත් ටිකක් එකතුකරන්නම්, මෙම ආහාර මෙන්ම සාමාන්ය කඩවලත් විවිධ ක්රමවලට ඔබව රවටනවා... දැකලා ඇතිනේ roast chicken, ලස්සනට ඉස්සරහ පේන්න දාලාතියෙනවා... මේවා විකිණෙනවද...? සමහර විට ඔව්, නැතිනම් ඒවා විසිකරනවද....? නෑ... මෙම රෝස්ට් කළ කුකුළා නැවත රත්කර දිනක් හෝ දෙකක් තබාගන්නවා, එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා... එසේත් නැත්නම් කැබලි වෙන්කර කුකුළ්මස් කරියට පිස පාරිභෝගිකයාට ලබාදෙනවා. ඔබ කඩේකින් කන්නේ දින 3-5 පමණ පරණ මස් වෙන්න පුළුවන්. කඩේකින් කෑවම බඩේ අමාරු ගොඩක් අයට එන්නේ මෙම හේතුව නිසා. [SIZE="5"][COLOR="Red"][B]සල්ලිදීලා පරණ කෑම කනවද...? අඩු ගානකින් අළුත් පෝෂ්යදායී ආහාරයක් ගෙදරම හදාගන්නවාද.....?[/B][/COLOR][/SIZE] [IMG]http://t1.gstatic.com/images?q=tbn:YNP9zElsxLIRwM:http://i15.photobucket.com/albums/a393/sicpit/fast_food_kills.png&t=1[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom