Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fat Burners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔය ප්‍රශ්ණේ තිබ්බා මචං. කෑම සෑහෙන්න අඩු කරලා, සතියේ දවස් පහේම Gym එහෙමත් ගියා. සඳුදට 88Kg, දවස ගානේ අඩු වෙලා සිකුරාදට 87Kg වෙනවා. ඒත් ආයිත් සඳුදා එනකොට 88kg. එපා වෙලා හිටියේ. නිකන් ප්‍රභාසංස්ලේෂණය වෙනවා වගේ, නොකා හිටියත් මහත් වෙනවා. ඉණ එහෙම දශමයක් වත් අඩු උනේ නෑ.

පස්සේ, මම පොඩි effort එකක් දාලා එක මාසෙන් කිලෝ 4ක් අඩු කර ගත්තා. ඉණ අඟල් එක හමාරක් අඩු කර ගත්තා. GM Diet එක වැඩ කරනවා. ඒත් ඒක කරන්න හොඳ නෑ කියලා මගේ dietitian කිවුවා. ඒකෙන් ඇඟට ඕන කරන පෝශ්‍ය පධාර්ථ ඇඟට ලැබෙන විදිය වෙනස් වෙනවලු. ඒ වගේම, නවත්තපු ගමන් ආයිත් හිටපු බරටම සෙට් වෙනවා කිව්වා. මටත් එහෙමම උනා කලින් කරන්න ගිහින්. අනිත් එක Fat burner. කෘතිම දේවල් ඕනවාට වඩා ගන්න එකට මම නම් වැඩිය කැමති නෑ. Caffeine වුනත් වැඩිය ගන්න හොඳ නෑ.

මම කරපු සරළ ක්‍රමය කියන්නම්. කැමති නම් කරලා බලන්න.

සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට 2000Kkal වගේ ඕන දවසකට. මෙයින් වැඩි ප්‍රමාණයක් යන්නේ, body එක දුවන්න ( breathing, blood circulation, etc.. ) ඉතිරිය අපි දෛනිකව කරන වැඩ වලට, එහෙම කරලා ඉතුරු උනොත් තමා මේද බවට පරිවර්තනය කරලා body එකේ තැන්පත් කරන්නේ. මේ numbers, වෙන විදිය හරියටම හරි නොවෙන්න පුළුවන්, ඒත් ඒ වගේ දෙයක් තමා ඇත්තටම වෙන්නේ.

අපිට ඇඟේ තියෙන fat burn කරන්න නම්, සාමාන්‍ය දෛනික අවශ්‍යතාවට වඩා අඩුවෙන් කැලරි intake එක තියා ගන්න ඔන. සාමාන්‍ය විදියට weight loss කර ගන්න 1500Kkcal intake එකක් තිබ්බා නම් හරි. නමුත් extreme weight loss එකකට ඒ ගාන තව අඩු කර ගන්න ඕන ( හැබැයි අනවශ්‍ය විදියට බඩගිනි නොවෙන්නත් සහ රුධිරයේ පවතින්න ඕන අවම සීනි ප්‍රමාණය හරියට පවතින්නත් ඕන. නැත්නම් වෙල ප්‍රශ්ණ සහ ලෙඩ )

කැලරි සහ මේදය පාලණය
(මාත් මාස ගානක් කෑවේ බත් කෝප්පය ගානේ. සුගතියක් උනේ නම් නෑ. බත් කෝප්ප එකක කිලෝ කැලරි 400ක් විතර තියෙනවා. ඉතිං මම බත් කන එක සම්පූරණයෙන්ම නැවැත්තුවා.. සදාකාලිකව නෙමේ.. බර අඩු කර ගන්න කල්)
උදේට [ 100 - 200 Kkal ]

සීරියල් ( මේද රහිත කිරි එක්ක ) හෝ Oats

මේද රහිත කිරි එක්ක + ඇපල් ගෙඩි දෙකක් වගේ පළතුරු

ඒවා කැමති නැත්නම්, හෝ උදේට Gym යනවා නම්, චිකන් බ්‍රෙස්ට් එකක් අරන්, කලින් දවසේ රෑ ගම්මිරිස් - ලුණු පොඩ්ඩක් දාලා, Fridge ඒකේ දාලා තියලා, පහුවදාට තම්බලා කන්න ( ඕන නම් තම්බපු කැරට්, බෝංචි එක්ක )

තව කැමති දෙයක් මේද අඩු, 200 Kkal ට වඩා අඩු

දවල්ට [ 300 - 400 Kkal ]

Chicken / Fish Salad එක්ක පලතුරු බීම එකක් ( සීනි නැතුව )

සැන්ඩ්විච් එකක් (veg,chicken,fish) සහ පලතුරු බීම එකක් ( සීනි නැතුව )

Roasted chicken කෑල්ලක්

තව කැමති දෙයක් මේද අඩු, 400 Kkal ට වඩා අඩු

රෑට [ 100 - 200 Kkal ]

ටෝස්ට් කරපු පාන් පෙති දෙකක්

ක්‍රීම්/බ්‍රෑන් ක්‍රැකර් දෙක තුනක් සහ පළතුරු යුෂ

මේද රහිත හො අඩු යෝගට්

තව කැමති දෙයක් මේද අඩු, 200 Kkal ට වඩා අඩු

දැන් මෙතන තියෙන්නේ 800Kkal වගේ නේ.. ඕක තව වැඩි වෙනවා දවස ඇතුලේ කන බොන ඒවා මේවා වලින්. විශේෂයෙන් බඩගිනි වෙනවා දවසේ වේල් දෙකක් මැද. ඒ වෙලාවට පළතුරු ටිකක්, අඩු සීනි තේ එකක්, බිස්කට් දෙකක් වගේ පොඩි, නමුත් Fat නැති මොනවා හරි කන්න. බඩගින්නේ ඉන්න එපා. ඒ වගේම, දිනපතා, විටමින් C (100mg or more but 500 mg max) සහ Zn තියෙන ටැබ්ලට් එකක් ගන්න Immunity down නොවී තියා ගන්න.

කැලරි සහ මේදය දහනය
Exercises වල මුලින් දහනය වෙන්නේ රුධිරයේ සීනි. ඒවා අඩු වෙනකොට තමා Fat burn කරලා සිනි (Energy) නිපදවන්නේ.
හොඳම දේ තමා, Target එකක් එක්ක කැලරි burn කරන එක. දවසට අඩු ගානේ 500Kkal වත් burn කරන්න (fitness tracker එකක් හරි, එහෙම tracker එකක් තියන phone එකක් හරි තියනවා නම් පහසුයි ). සාමාන්‍යෙයන් ගෙදර ඉඳන් වැඩට එන දුර කි.මි. පහට අඩු නම් සහ ( වැඩ කරන තැන එක්ක possible නම් ) ඔෆිස් එකට අවිදගෙන එන්න. පස්සේ ඔෆිස් එකෙන් wash එකක් දාලා වැඩට යන්න. එහෙම පහසුකම් නැත්නම්, වැඩ අැරිලා යනකොට පයින් යන්න. එතන කිලෝ කැලරි 200 - 300 ක් විතර burn වෙනවා. මේක practical නැත්නම් treadmill එකක හරි දුවන්න/ඇවිදින්න පුළුවන් තැනක හරි 300Kkal බර්න් කර ගන්න. ඉතුරු 200Kkal, Gym එකක weight exercise වලින් හෝ ගෙදර ඉඳන් කරන්න පුළුවන් Aerobic exercise වලින් burn කර ගන්න. මතක ඇතුව Abdominal exercise අඩුම මිනිත්තු 10ක් වත් කරන්න ඕන.
ඕන නම් ක්‍රිකට්, badminton වගේ සෙල්ලමක් කරන්නත් පුළුවන් මේ විදියට. කරන විදිය අදාල නෑ. කොහොම හරි දවසට 500Kkal ට වඩා burn ගන්න ඔන

එච්චරයි. එක මාසෙන් ප්‍රතිළුල සහතිකයි ( ජීවත් වෙලා හිටියොත්  )

ප.ලි.

කියන්න අමතක වුන දෙයක් තියෙනවා. දැං මෙතන, තමන්ගේ රස කෑම මගහැරෙනවා නම් ( ඒ කියන්නේ කැලරි වැඩි, රස කෑමක් ), සතියකට දවසක් දෙකක් ඒ වගේ කෑමක් කන්න පුළුවන්. හැබැයි ඒක කෑව නම්, ඒ වැඩිපුර ගත්ත කැලරි ගානට, Exercise කරලා burn කරන එකත් එදාට වැඩි කරන්න. උදාහරණයක් විදියට, චිකන් බර්ගර් එකක් කෑව නම්, වැඩිපුර 4 Km වත් අවිදින්න ( 2 Km දිව්වත් හරි ).

මෙතන අලුත් ත්‍රෙඩ් එකක දාන්න දෙවල් තියෙනවා ද මන්දා..

[QUOTE="vpsupun, post: 22256620, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="3"]මටත් ඔය ප්‍රශ්ණේ තිබ්බා මචං. කෑම සෑහෙන්න අඩු කරලා, සතියේ දවස් පහේම Gym එහෙමත් ගියා. සඳුදට 88Kg, දවස ගානේ අඩු වෙලා සිකුරාදට 87Kg වෙනවා. ඒත් ආයිත් සඳුදා එනකොට 88kg. එපා වෙලා හිටියේ. නිකන් ප්‍රභාසංස්ලේෂණය වෙනවා වගේ, නොකා හිටියත් මහත් වෙනවා. ඉණ එහෙම දශමයක් වත් අඩු උනේ නෑ. පස්සේ, මම පොඩි effort එකක් දාලා එක මාසෙන් කිලෝ 4ක් අඩු කර ගත්තා. ඉණ අඟල් එක හමාරක් අඩු කර ගත්තා. GM Diet එක වැඩ කරනවා. ඒත් ඒක කරන්න හොඳ නෑ කියලා මගේ dietitian කිවුවා. ඒකෙන් ඇඟට ඕන කරන පෝශ්‍ය පධාර්ථ ඇඟට ලැබෙන විදිය වෙනස් වෙනවලු. ඒ වගේම, නවත්තපු ගමන් ආයිත් හිටපු බරටම සෙට් වෙනවා කිව්වා. මටත් එහෙමම උනා කලින් කරන්න ගිහින්. අනිත් එක Fat burner. කෘතිම දේවල් ඕනවාට වඩා ගන්න එකට මම නම් වැඩිය කැමති නෑ. Caffeine වුනත් වැඩිය ගන්න හොඳ නෑ. මම කරපු සරළ ක්‍රමය කියන්නම්. කැමති නම් කරලා බලන්න. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට 2000Kkal වගේ ඕන දවසකට. මෙයින් වැඩි ප්‍රමාණයක් යන්නේ, body එක දුවන්න ( breathing, blood circulation, etc.. ) ඉතිරිය අපි දෛනිකව කරන වැඩ වලට, එහෙම කරලා ඉතුරු උනොත් තමා මේද බවට පරිවර්තනය කරලා body එකේ තැන්පත් කරන්නේ. මේ numbers, වෙන විදිය හරියටම හරි නොවෙන්න පුළුවන්, ඒත් ඒ වගේ දෙයක් තමා ඇත්තටම වෙන්නේ. අපිට ඇඟේ තියෙන fat burn කරන්න නම්, සාමාන්‍ය දෛනික අවශ්‍යතාවට වඩා අඩුවෙන් කැලරි intake එක තියා ගන්න ඔන. සාමාන්‍ය විදියට weight loss කර ගන්න 1500Kkcal intake එකක් තිබ්බා නම් හරි. නමුත් extreme weight loss එකකට ඒ ගාන තව අඩු කර ගන්න ඕන ( හැබැයි අනවශ්‍ය විදියට බඩගිනි නොවෙන්නත් සහ රුධිරයේ පවතින්න ඕන අවම සීනි ප්‍රමාණය හරියට පවතින්නත් ඕන. නැත්නම් වෙල ප්‍රශ්ණ සහ ලෙඩ ) [LIST=1] [*] කැලරි සහ මේදය පාලණය (මාත් මාස ගානක් කෑවේ බත් කෝප්පය ගානේ. සුගතියක් උනේ නම් නෑ. බත් කෝප්ප එකක කිලෝ කැලරි 400ක් විතර තියෙනවා. ඉතිං මම බත් කන එක සම්පූරණයෙන්ම නැවැත්තුවා.. සදාකාලිකව නෙමේ.. බර අඩු කර ගන්න කල්) උදේට [ 100 - 200 Kkal ] [LIST] [*] සීරියල් ( මේද රහිත කිරි එක්ක ) හෝ Oats [*] මේද රහිත කිරි එක්ක + ඇපල් ගෙඩි දෙකක් වගේ පළතුරු [*] ඒවා කැමති නැත්නම්, හෝ උදේට Gym යනවා නම්, චිකන් බ්‍රෙස්ට් එකක් අරන්, කලින් දවසේ රෑ ගම්මිරිස් - ලුණු පොඩ්ඩක් දාලා, Fridge ඒකේ දාලා තියලා, පහුවදාට තම්බලා කන්න ( ඕන නම් තම්බපු කැරට්, බෝංචි එක්ක ) [*] තව කැමති දෙයක් මේද අඩු, 200 Kkal ට වඩා අඩු [/LIST] දවල්ට [ 300 - 400 Kkal ] [LIST] [*] Chicken / Fish Salad එක්ක පලතුරු බීම එකක් ( සීනි නැතුව ) [*] සැන්ඩ්විච් එකක් (veg,chicken,fish) සහ පලතුරු බීම එකක් ( සීනි නැතුව ) [*] Roasted chicken කෑල්ලක් [*] තව කැමති දෙයක් මේද අඩු, 400 Kkal ට වඩා අඩු [/LIST] රෑට [ 100 - 200 Kkal ] [LIST] [*] ටෝස්ට් කරපු පාන් පෙති දෙකක් [*] ක්‍රීම්/බ්‍රෑන් ක්‍රැකර් දෙක තුනක් සහ පළතුරු යුෂ [*] මේද රහිත හො අඩු යෝගට් [*] තව කැමති දෙයක් මේද අඩු, 200 Kkal ට වඩා අඩු [/LIST] දැන් මෙතන තියෙන්නේ 800Kkal වගේ නේ.. ඕක තව වැඩි වෙනවා දවස ඇතුලේ කන බොන ඒවා මේවා වලින්. විශේෂයෙන් බඩගිනි වෙනවා දවසේ වේල් දෙකක් මැද. ඒ වෙලාවට පළතුරු ටිකක්, අඩු සීනි තේ එකක්, බිස්කට් දෙකක් වගේ පොඩි, නමුත් Fat නැති මොනවා හරි කන්න. බඩගින්නේ ඉන්න එපා. ඒ වගේම, දිනපතා, විටමින් C (100mg or more but 500 mg max) සහ Zn තියෙන ටැබ්ලට් එකක් ගන්න Immunity down නොවී තියා ගන්න. [*] කැලරි සහ මේදය දහනය Exercises වල මුලින් දහනය වෙන්නේ රුධිරයේ සීනි. ඒවා අඩු වෙනකොට තමා Fat burn කරලා සිනි (Energy) නිපදවන්නේ. හොඳම දේ තමා, Target එකක් එක්ක කැලරි burn කරන එක. දවසට අඩු ගානේ 500Kkal වත් burn කරන්න (fitness tracker එකක් හරි, එහෙම tracker එකක් තියන phone එකක් හරි තියනවා නම් පහසුයි ). සාමාන්‍යෙයන් ගෙදර ඉඳන් වැඩට එන දුර කි.මි. පහට අඩු නම් සහ ( වැඩ කරන තැන එක්ක possible නම් ) ඔෆිස් එකට අවිදගෙන එන්න. පස්සේ ඔෆිස් එකෙන් wash එකක් දාලා වැඩට යන්න. එහෙම පහසුකම් නැත්නම්, වැඩ අැරිලා යනකොට පයින් යන්න. එතන කිලෝ කැලරි 200 - 300 ක් විතර burn වෙනවා. මේක practical නැත්නම් treadmill එකක හරි දුවන්න/ඇවිදින්න පුළුවන් තැනක හරි 300Kkal බර්න් කර ගන්න. ඉතුරු 200Kkal, Gym එකක weight exercise වලින් හෝ ගෙදර ඉඳන් කරන්න පුළුවන් Aerobic exercise වලින් burn කර ගන්න. මතක ඇතුව Abdominal exercise අඩුම මිනිත්තු 10ක් වත් කරන්න ඕන. ඕන නම් ක්‍රිකට්, badminton වගේ සෙල්ලමක් කරන්නත් පුළුවන් මේ විදියට. කරන විදිය අදාල නෑ. කොහොම හරි දවසට 500Kkal ට වඩා burn ගන්න ඔන [/LIST] එච්චරයි. එක මාසෙන් ප්‍රතිළුල සහතිකයි ( ජීවත් වෙලා හිටියොත් :lol: ) ප.ලි. කියන්න අමතක වුන දෙයක් තියෙනවා. දැං මෙතන, තමන්ගේ රස කෑම මගහැරෙනවා නම් ( ඒ කියන්නේ කැලරි වැඩි, රස කෑමක් ), සතියකට දවසක් දෙකක් ඒ වගේ කෑමක් කන්න පුළුවන්. හැබැයි ඒක කෑව නම්, ඒ වැඩිපුර ගත්ත කැලරි ගානට, Exercise කරලා burn කරන එකත් එදාට වැඩි කරන්න. උදාහරණයක් විදියට, චිකන් බර්ගර් එකක් කෑව නම්, වැඩිපුර 4 Km වත් අවිදින්න ( 2 Km දිව්වත් හරි ). [/SIZE][/COLOR] මෙතන අලුත් ත්‍රෙඩ් එකක දාන්න දෙවල් තියෙනවා ද මන්දා.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom