Father බැලුවාද තොපි...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,456
    36,683
    113
    කෑගල්ල
    මේක සක්කිලි ජෙප්පොන්ගේ වැඩක් නේද?

    අනිත් ආණ්ඩු ඉන්නකොට විජේ වීර කියන සක්කිලියගේ හොඳ පැත්ත විතරක් පෙන්නලා, රාජ්ය හමුදාවට, පොලිසියට හානියක් නොවෙන්න හොඳ නිර්මාණ කරා. මේ සාක්කිලියෝ ටික කෙලින්ම හමුදාව පොලිසිය සිවිල් වැසියෝ මැරුවා කියන්න එළි පිටම රඟ දක්වනවා. ඒ මදිවට, JR, ප්‍රේම දාස, DS ලාගේ පොටෝ පෙන්නලා දෙමළ මිනිස්සු මංකොල්ල කෑවේ රජය කියලා පෙන්නන්න හදනවා,

    දේශ ප්‍රේමී අම්මාගේ රෙද්ද.

    මුන් මෙහෙම තමා මිනිස්සුන්ගේ ඔළු වලට විෂ බීජ දාන්නේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ජෙප්පන්ගෙ වැඩක් තමා.

    ඒ අතින් බැලුවොත් නාකි මයිනා උගෙ බොක්කෙ ෆිට් එක ජුලම්පිටියෙ අමරෙ ගැන ෆිල්ම් එකක් ගැහුවෙ නෑ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,051
    11,806
    113
    Mahinda Ranil Sirisena Anura oya mokage political agenda ekakata haduwath mama nan Sinhala films kohomath balanne na