Fathimage Trick eka

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    kohomeda brainwash eka :yes:

    ඒක තමයි බන් මම හැමදාම කිව්වෙ ලංකාව කිසිම ආගමකට නොවන secular state එකක් කරන්න කියලා හොද අලුත් ව්‍යවස්ථාවක් සහ යල් පැනපු නීති වලට අලුත් නීති පද්ධතියක් ගේන්න කියලා.

    ඇමරිකාව වගේ රටවල් වලට බහුතර මිශ්‍ර ජාතීන් ඉන්න නිසා පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම දෙන්න සහ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නමුත් ලංකාව වගේ රටවල් වලට ඒක හරි යන්නේ නෑ මොකද ඉන්න බහුතර ජනතාව එකම භාෂාවක් කතා නොකරන නිසා

    ඒක ඒ නිසා ලංකාවට හරියන්නේ සිංගප්පූරු වගේ තදින් නීති ක්‍රියාත්මක වන රටක ක්‍රමයක් .ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයෙ කවදාක වත් පෙරමුණට ඇවිල්ල නෑ.ඒ උනාට ඔවුන්ට වැරදිලත් නෑ.නීති කැඩුවොත් දැඩි දඩුවම්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    True :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720

    bene ban,, ara napunsakaya bambu sahajeewanayak dala hema dema kanawane
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    59573871_316863585659159_4964456722107203584_n.jpg

    බබා වගේ නලව නලව ඉන්නේ නැතුව,
    Denmark වල වගේ කෙලින්ම දඩයක් ගැහුවනම් ඉවරයි සුකාබාර් වෙන්න !!
    මුන්ට රටක නීතියට අනුගත වෙන්න බැරි ද ??

    make sure to Boycott those buggers too.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොන්දක් තියෙන එක් වගේම මොලයක් තියෙන එකෙක් රට කරන්න ඕන..කවදා ඒක වෙයිද දන්නෙ නෑ...

    අප්පිරියයි ආන්ඩුවෙ පොන්සියො