අහ් කුකුල්ලු . උඹලා නිතර නිතර එදත් අදත් අහන හින්දි ගීතය මොකක්ද ??
මන් නම් හින්දි සිංදු කොච්චර ඇහැව්වාත් සමහරක් එව්වා ඒ වෙලාවෙ ඒ කාලෙ විතරයි ඊට පස්සෙ කිසි රසයක් නැහ. ඒත් මේ සින්දුව නම් නිතර නිතර අහනවා කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නැහැ.
"මෙක දිල් සෙ (Dill Se)චිත්රපටයෙ එන ගීතයක් ඒහි අධ්යක්ෂනය මනිරත්නම් .සංගීතවත් කලෙ ඒ ආර් රහ්මාන්.මෙහි නර්තන නිර්මානය ෆර්හාන් කාන් වන අතර කැමරාකරණය සන්තොෂ් ශිවන්. "
උඹලාටත් එහෙම ගීත තියෙනවානම් මෙතන අප්ඩෙට් කරපල්ලා .