FB එකේ වෙන කෙනෙක් දාල තියෙන profile ෆොටෝ එකක් ඉවත් කරන්නේ කොහොමද?
වෙන කෙනෙක් මගේ ෆොටෝ එකක් දාල profile එකට . එක active නැති account . message කලාට reply නැහැ .
මට ඒ ෆොටෝ එක ඉක්මනට ඉවත් කරගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
ලොකු උදව්වක්