FB එකේ films live දෙන්න පුලුවන්ද ?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපි download කරපු films ටිකක් fb page එකකින් live දෙන්න අදහසක් තියේ live එක ඉවර උන ගමන් video එක delete කරනවා එහෙම කරොත්
    1. copyrights වලට අහුවෙයිද ?
    2. අහුවෙන් නැතිවෙන්න දාන්න විදිහක් නැද්ද ?
    3. අහු උනොත් වෙන්න පුලුවන් මොනාද ?

    up
    ------ Post added on Jul 12, 2021 at 1:22 PM
     
    • Like
    Reactions: lasankandy