FB එපා EK ඔකේ

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ GT මහත්තයා.... :angry:

    :yes:

    :P fb එක අලුත් යාලුවෝ අදුන ගන්න හදපු තැනක් නෙමේ (පබලික්).
    අපි phone , Skype use කරනව වගේ real life එකෙදී දන්න අය touch එකේ තියා ගන්න තීන දෙයක්.

    :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    fb නම් දැන් චාටර් තමයි , ඒ උනාට එලකිරි එකට දැන් වැදගත් එවුන් එනව කියන එක නම් මම පිලිගන්නේ නෑ. පරණ ත්‍රෙඩ් සහ ඒවට තියන feedback බලපන්.
    හොද ත්‍රෙඩ් දාන උන් දැන් මලාට ත්‍රෙඩ් දාන්නේ නෑ

    ඒකට හේතුව ත්‍රෙඩ් වල බොරුවට රෙප් කපලා අහේතුකව ගෙම ඉල්ලලා හොඳ ත්‍රෙඩ් දාන උන්ට එපා කෙරෙව්වා සමහර උන්.. සමහරු ඒවට ඔරොත්තු දුන්නා උන් තාම ඉන්නවා..ඒවට අපිසට් ගිය කලකිරුනු උන් ත්‍රෙඩ් දාන එක අතෑරියා :(
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ස්කව්, ඇමසීන්, සෙනාල්, එතකොට මත වලට කෙළගෙන අනුන්ගේ Photos දාලා Expose කරන සෙට් එක මේ ටිකව බෑන් කරා නම් එළකිරිය මීට වඩා හොද වෙයි. ඒ වගේම එළකිරියේ තමන්ගේ ප්‍රශ්ණ කියන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ නමුත් දැන් වෙන්නේ මොකෙක් හරි තමන්ගේ ප්‍රශ්ණයක් කිව්වොත් ඌට හිනාවෙන්න බලන් ඉන්නේ නැත්නම් ඌත් එක්ක කේස් ගිය ගමන් ඌගේ පරණ ප්‍රශ්ණ ගොඩ අරගෙන ඒවාට නක්කලේ දාන්නයි බලන් ඉන්නේ ඒවා නැති වෙන්න ඕනේ. ඒකයි මම හිතන්නේ. :)

    සිරිපාලව නම් expose වුනාට කමක් නෑ ඌ ලෝක හොරෙක්නේ නමුත් මත වලට මළ පැනලා මිනිස්සුන්ගේ පෞද්ගලික හැම තොරතුරක්ම පළකරන එක කැත වැඩක්. කවුරුත් ශුද්ධ වන්තයන් නෑ නමුත් හැමෝටම පුලුවන් තමන්ගේ වැරදි හදුනාගෙන ඒවා හදාගන්න.
     
    ඔව් ඔයා කියන එක ඇත්ත.. නමුත් තමන්ගේ ප්‍රශ්න කියනවා කියලා මම බස් එකේ ගෑනියෙක්ට ජැක් ගැහුවා ඊලඟට මොකද කරන්නෙ? ගෑනිගේ නන්ගිට හරි අක්කට හරි කෙලින්නේ කොහොමද? උඹලා අ* ගහනවද? වගේ ගොන් ප්‍රෂ්න අහන ලෙඩ්ඩුන්ට නම් කියන්න ඕන දේ කියන්න ඕන..:angry: උඹ දකින්න ඇතිනේ කොල්ලෙක් අද දාලා තිබ්බා තාත්ත අසනීප වුනා අධ්‍යාපනය කරගන්න අමාරුයි නයක් තියනවා මොකක්ද කරන්න ඕන කියලා අන්න ඒවගේ අවන්ක ප්‍රෂ්න වලට මේකේ කවුරුත් හිනා වෙන්නෙ නෑ බන්..:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එළකිරිය නග්ගලා ගන්න අපිත් කැමතියි බං.. ඒත් ඒක කරන්න බෑ මේකෙ මානසික පිස්සො ඉන්නකන්.. උන් ඉන්නකන් වැඩක් ඇති ත්‍රේඩ් දාපු උන් ත්‍රේඩ් දාන්නෙ නෑ.. ත්‍රේඩ් දාන්න තියා උන් එළකිරි එන්නෙවත් නෑ..:( ඉස්සර නම් දවසට ත්‍රේඩ් කීයක් වැටුණද මේකෙ.. ඒ හැම එකකම ඉගෙනගන්න දෙයක් තිබුනා..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    තිත්ත ඈත්ත:yes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නැකැත් රාල;16598951 said:
    ඔව් ඔයා කියන එක ඇත්ත.. නමුත් තමන්ගේ ප්‍රශ්න කියනවා කියලා මම බස් එකේ ගෑනියෙක්ට ජැක් ගැහුවා ඊලඟට මොකද කරන්නෙ? ගෑනිගේ නන්ගිට හරි අක්කට හරි කෙලින්නේ කොහොමද? උඹලා අ* ගහනවද? වගේ ගොන් ප්‍රෂ්න අහන ලෙඩ්ඩුන්ට නම් කියන්න ඕන දේ කියන්න ඕන..:angry: උඹ දකින්න ඇතිනේ කොල්ලෙක් අද දාලා තිබ්බා තාත්ත අසනීප වුනා අධ්‍යාපනය කරගන්න අමාරුයි නයක් තියනවා මොකක්ද කරන්න ඕන කියලා අන්න ඒවගේ අවන්ක ප්‍රෂ්න වලට මේකේ කවුරුත් හිනා වෙන්නෙ නෑ බන්..:)

    ඔව් මචන් ගොන් ප්‍රශ්ණ වලට උත්තර නොදි මග හරින එකයි හොද එතකොට ඒවා නිකම්ම යට යනවා. ප්‍රශ්ණය අහලා තියෙන විදියෙන් තේරෙනවා මෑන්ස් මොකටද එන්නේ කියලා එතකොට reply නොකර හිටියම හරි. පතිරණයාගේ ගොඩක් thread මීට උදාහරණ වශයෙන් ගන්න පුලුවන්. :P
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    එළකිරිය නග්ගලා ගන්න අපිත් කැමතියි බං.. ඒත් ඒක කරන්න බෑ මේකෙ මානසික පිස්සො ඉන්නකන්.. උන් ඉන්නකන් වැඩක් ඇති ත්‍රේඩ් දාපු උන් ත්‍රේඩ් දාන්නෙ නෑ.. ත්‍රේඩ් දාන්න තියා උන් එළකිරි එන්නෙවත් නෑ..:( ඉස්සර නම් දවසට ත්‍රේඩ් කීයක් වැටුණද මේකෙ.. ඒ හැම එකකම ඉගෙනගන්න දෙයක් තිබුනා..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: