ගොඩක්ම බැදපු කපල් එහෙම දැන් joke විඩියෝස් කරනවා FB එකෙ මාර විදියට වැඩී. රීච් වීමත් වැඩී ( මටනම් හිනා යන්නෑ) හැබැයි එ ගොඩක් විඩීයෝ වල සැමියා නිකන් /පිරිමි බාගයක් වගේ.
රීච් එහෙම එවාට ගොඩක් එනවා!
වැඩියෙන්ම වෙන්නෙ සැමියා වටේ යන මගුල් / ගැනි උගේ කනට ගාහන ඒවා
බිරිද නැන්දම්මට පාඩම් උගන්න ඒවා ,
ගැනි මිනිහගෙ ඔලුව කන ඒවා සාදාරණීය කිරීම්. henama gon cringe විඩියෝස් අප්පිරියයි මටනම් ( වැඩි හරියක් තියෙන්නෙ සැමියා බාල්දු වෙන එවා)