fb කපල්ස් ගොං ආතල්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,871
    48,676
    113
    තනිකර අඩුකුලේ සීන් බං
    මම නම් FB log වුණු ගමන් ප්‍රයෝජනවත් group, page වලට කෙලින්ම යනවා
    එතකොට ඔය අඩුකුලේ වීඩියෝ, පෝස්ට් නෙත ගැටෙන්නේ නෑ

    FB/tiktok කියන්නේ ලංකාවේ අඩුම කුලේ උන් ඉන්න ඒවා.. :yes:
     
    • Like
    Reactions: nalin0001