FB කාන්තා හිංසන

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයක් හේතුවෙන් මෙම පැමිණිල්ල කරන ලද බව ඇය සඳහන් කළාය.

    තමන්ගේ නිවසේ වලාන දූෂණ මර්දන ඒකකය තමන් වැටලූ පසු තමන් ඇමති සරත් වීරසේකර අමතා බේරා ගත් බවටත් එම වාර්තාවන්හි සඳහන් වන බව ඇය පැවසුවාය.

    මෙය හීනෙකින් වත් නොසිතු කාන්තා හිංසන ගණයට වැටෙන චෝදනාවක් තමන්ට එල්ල කර ඇතැයි ද ඇය කියා සිටියාය.

     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    හම්බ කරපු හැම දෙයක්ම ශ්‍රමය හා ශක්තියෙන් ලු හම්බකරේ. - ඇත්ත තමයි ඉතින්. කොච්චර මහන්සි වෙලා දගලලා ඇතිද ඇදවල් උඩ.
     
    • Haha
    Reactions: buddikagayan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ වෙලාවේ මෙයාට මඩ ගහන්න අවශ්‍ය කෙනෙක් ඉන්න පුලුවන්ද? තවත් එක අවධානය වෙනස් කරන වෑඩක්ද දන්නේ නෑ.. කොහොම වුනත් මේ වගේ දේවල් ගෑන පෑමිනිලි කරන එක හොදයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    meki hoda ekiyak da? mekith ranja wagema badinne nathi ekiyak neda?
    මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය ඈත්තටම එයාලට අයිති දෙයක්. ඒ වුනාත් දේශපාලනයට ආවාම ඒ පෞද්ගලිකත්වය නෑති වෙනවා..මෙයාගේ වරදක් නෑ අහන්න ලෑබිලා නෑ කඩේ යන එක ඈරෙන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,683
    1
    57,805
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න අවස්ථාවක් වෙන්න පුලුවන්. මෙයාගෙයි පුස් වෙඩිල්ලගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් ඇති
     
    • Haha
    Reactions: Bitter Truth

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Mandalorian @Solo Rider අපිටත් ඇතුලට යන්ඩ වෙයිද කිරියේ කෙල්ලොන්ට හින්සන සිද්ද කරනව කියලා

    හින්සනයක් කරේ නෑනෙ
    ලිකිතව යෝජනාවක් ඉදිරිපත් කරා විතරනෙ :nerd:
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @Mandalorian @Solo Rider අපිටත් ඇතුලට යන්ඩ වෙයිද කිරියේ කෙල්ලොන්ට හින්සන සිද්ද කරනව කියලා
    ඕවා ෆේක් එකවුන්ට් වෙන්නැති

    හින්සනයක් කරේ නෑනෙ
    ලිකිතව යෝජනාවක් ඉදිරිපත් කරා විතරනෙ :nerd:
    පවුලටයි පවුලගේ අක්කටයි පොටෝ ටික යැව්ව නම් හරි ලිකිත යෝජනා වල :P
    ------ Post added on Jul 23, 2021 at 7:21 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම


    පවුලටයි පවුලගේ අක්කටයි පොටෝ ටික යැව්ව නම් හරි ලිකිත යෝජනා වල :P
    ------ Post added on Jul 23, 2021 at 7:21 PM
    දුස්ට වෙන්න එපා සහෝ :(

    මන් සොලෝ අක්කව ශේප් කරන්නම්. එයා මන් කියන ඕනේ දෙයක් අහනවා

    හෑ.... :nerd:
    ------ Post added on Jul 23, 2021 at 7:32 PM
     

    Similar threads