Fb කාපු කොල්ලො - ප්ලිස් උදව් කරපල්ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹේ එකවුන්ට් එකෙන් ගිහිං උඹ කියපං මේ වගේ fake එකක් හදල තියෙනවා මගේ පොටෝ දාලා මේ මගේ original එක කියල හැමොටම පේන්න පොස්ට් දාපං නිතරම

    එතකොට හොර එකා නිකම්ම කැපෙනවා
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ ඒක නෙවෙයි මෙතන ලින්ක් දෙකක් තියෙනවනේ ඔන්න මම දෙකම රෙපෝර් කරා ...:yes:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් කී දෙනෙක් රිපොට් කරන්න ඔනද?එක අයින් කරන්න?
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මේ ඒක නෙවෙයි මෙතන ලින්ක් දෙකක් තියෙනවනේ ඔන්න මම දෙකම රෙපෝර් කරා ...:yes:

    :angry::angry::angry:එකාගෙම පොෆිල් 2ක් වෙන්න ඔන මචන්.සෙට් වෙල මඩ ගහන්නෙ.:baffled::baffled::baffled:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    වැඩෙ නොකෙරුනත් මෙච්චර හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින්.මෙ ප්ර්ශ්නය විසදන්න මට උදව් කරන්න
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඔයාගේ friend list එකේම ඉන්න කෙනෙක්ම තමයි මට පේන හැටියට
    Personally නොදන්න අයව add කරගන්න එපා කොච්චර යාළුවුනත්.
    ඒ වගේම සමහර යාළුවෝ ඉන්නවා තරහ වෙච්ච හැටියේම ඕ වගේ සවුත්තු වැඩ කරන
    තව දවස් 2 ක් විතර බලලා Phishing කරන්න Here are some tutorials good luck then.
    http://www.techbyte4u.com/2010/09/how-to-hack-facebook-using-phishing.html
    http://hackthepc.blogspot.com/2011/03/making-facebook-phishing-site-tutorial.html