FB ජාතික ආරක්ෂාවට තර්ජනයක් - ගෝඨා

hot_news

Member
Apr 23, 2013
191
102
0
FB ජාතික ආරක්ෂාවට තර්ජනයක් - ගෝඨා

යම් යම් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අයට යම් යම් සිතුවිලි හා අදහස් අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කොට ශ්‍රී ලංකාව තුළ ගැටලු ඇතිකිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි. මේවා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ අවම මට්ටමක පෞද්ගලික සහභාගිත්වයක් පමණක් බවත් එබැවින් ජාතික ආරක්ෂාවට අදාළ සාම්ප්‍රදායික ආම්පන්න ඔස්සේ එවැනි තර්ජන මැඬපැවැත්වීම අසීරු කාර්යයක් වී ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ “ජාතික ආරක්ෂක ඉසව්“ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පවත්වමින් රාජපක්ෂ පමතා මේ බව පෙන්වා දුන්නේය.

'ෆේස්බුක්' 'ට්විටර්' සහ අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් සැදි තාක්ෂණය එළිදැකීමත් සමඟ රටවල් අස්ථාවර කොට ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව වැනි රටවල බැරෑරුම් වෙනස්කම් සිදුකිරීමට මෙම නව මාධ්‍ය අඩවි සතු බලය අප දැක ඇති බවත් රාජපක්ෂ මහතා කීය.

අපේ තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය අඩවි පිළිබඳ දැනුමක් ලබා සිටින බවත් ඒවා තොරතුරු රැස් කරගැනීමට මෙන්ම සංකල්පනාවන් ප්‍රචාරය කිරීමට ආයුධයක් ලෙස ඔවුන් භාවිත කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

"අරාබි වසන්තය" වැනි අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවීමේ අවකාශය ඉතා අවම බවත් ඊට හේතුව ශ්‍රී ලංකාව ඉතා විශාල ඡන්ද බහුතරයක් භුක්ති විඳින අතිශයින් ජනප්‍රිය දේශපාලනික නායකත්වයක් පවතින ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වීම නිසා බවත් කී ලේකම්වරයා එසේ වුවත් කාලීන ප්‍රවණතාවන්හි බලපෑම නිතර නිරීක්ෂණය කළ යුතුව ඇති බවත් කීවේය.

මාලදිවයිනේ ඇමෙරිකානු කඳවුරක් පිහිටුවීම ආසියානු උප මහාද්වීපික කලාපයේ ආරක්ෂක චිත්‍රය වෙනස් වීමට තුඩු දිය හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.ඊට හේතුව අමෙරිකාව ඉන්දියානු උප මහාද්වීපික කලාපය කෙරෙහි දක්වන වැඩි උනන්දුව නිසා ඉන්දියාව වෙත නැඹුරුවීමෙන් ශ්‍රී ලංකාව වෙත බලපාන සාධකයක් වීම බවත් ලේකම්වරයා කීය.

චීනය සහ රුසියාව වැනි බලවත් ජාතීන් සමඟ පවතින සුහද සම්බන්ධතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය බවත් රාජපක්ෂ මහතා කීය. ඒ දෙරටට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය තුළ ස්ථිර ආසන හිමි නිසා වෙනත් රටවලට වඩා ඉතා සැලකිය යුතු මට්ටමකින් ශ්‍රී ලංකාව පිළිබඳ ගනු ලබන කවර හෝ අන්තර්ජාතික පියවරකට එරෙහිව බලපෑමක් කළ හැකි බවත් ලේකම්වරයා කීය.

උපුටා ගැනීම - Independent
 

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මුන් බයයි, මුන් කරන් වැඩ වලට
    අනිත් රටවල් වල වගේ
    ලොකු බලවෙගයක් ඇවිල්ලා
    මුන්ගේ සැපසම්පත් විනාස වෙයි කියලා
    මූ ඇවිල්ල්ලා,, නහින හිඟන්නෙක්..
    අපේ සල්ලි වලින් , ආරක්ෂක කේලම් කම්..තූ..හුක්..
    අපේ රටේත් එබ් .බී. ටුවිටර් නැතිකරන්නද දන්නේ නෑ යන්නේ
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මුන් බයයි, මුන් කරන් වැඩ වලට
    අනිත් රටවල් වල වගේ
    ලොකු බලවෙගයක් ඇවිල්ලා
    මුන්ගේ සැපසම්පත් විනාස වෙයි කියලා
    මූ ඇවිල්ල්ලා,, නහින හිඟන්නෙක්..
    අපේ සල්ලි වලින් , ආරක්ෂක කේලම් කම්..තූ..හුක්..
    අපේ රටේත් එබ් .බී. ටුවිටර් නැතිකරන්නද දන්නේ නෑ යන්නේ

    අනේ මුන්ටත් ගඩාපි ට උන දේ ම වෙයන් :yes:
     
    මොනා උනත් මම නං මෙතෙන්දි ගෝඨා ගේ පැත්තේ. අපේ රටේ එවුන් හරියට ෆේස් බුක් වත් පාවිච්චි කරන්න දන්නේ නෑ. නිකං වඳුරාට දැලි පිහිය හම්බුණා වගේ.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අනේ මුන්ටත් ගඩාපි ට උන දේ ම වෙයන් :yes:

    esema wewa

    Ehema kkyanna epa sahodaraya..! bohoma waradi kathwak kiwwa..! Oba thumage gama platha poddak kiyanna puluwanda?

    මොනා උනත් මම නං මෙතෙන්දි ගෝඨා ගේ පැත්තේ. අපේ රටේ එවුන් හරියට ෆේස් බුක් වත් පාවිච්චි කරන්න දන්නේ නෑ. නිකං වඳුරාට දැලි පිහිය හම්බුණා වගේ.

    mama 24/7 online inna , mata FB account 1 na.. uwamanawakuth naha..! FB eka honda pattakuth athi.....! eht mata num panna waradimai..! okota thiyana ladiyawa nisa kawruwath kamathi naha eka piliganna....!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මොනා උනත් මම නං මෙතෙන්දි ගෝඨා ගේ පැත්තේ. අපේ රටේ එවුන් හරියට ෆේස් බුක් වත් පාවිච්චි කරන්න දන්නේ නෑ. නිකං වඳුරාට දැලි පිහිය හම්බුණා වගේ.


    e unata machan FB tahanam karana wisadumak nemei ;)
    dhali pihiya wandurata hamba unama yaka natuwata konde kapana barber dannawane dhali pihiya hariyata hasurawanna :D anna e wage tamai FB eka hariyata use karana pirisakut innawa :D
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Munta pissu ban.....dan kochchara web news sites ban karath, onama news ekak FB eke pattagala amotama yana nisak mun guu baye inne. munge horawada dan kawuruth dannawane. ekai........nathnam Oya FB eken ratata athi bayanakakamaknaa..........!!

    FB eken minissunta kochchara hoda dewal thiyenawada.....! mun pawihchikarannathi inda mundanna okey thiyena gune......!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ මුන්ටත් ගඩාපි ට උන දේ ම වෙයන් :yes:

    esema wewa

    පිස්සු පුසා;15143538 said:

    ගෝඨා කියන දේ ඇත්තක් තියෙනවා, එහෙමනම් මාධ්‍ය භාවිතයේදී විවෘත බාවයක් තිබිය යුතුයි, ගෝඨා කොහෙවත් කියල නෑනේ ඇෆ්.බී තහනම් කලයුතුයි කියලා? ගඩාෆිට උනු දේ මොකටද ගෝඨාට වෙන්නෙ? උඹල වගේ උන්ව ප්‍රභාකරන්ගේ බෝම්බෙකට අහුවෙන්නයි තිබ්බේ , අහිංසක මිනිස්සු වෙනුවට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨා කියන දේ ඇත්තක් තියෙනවා, එහෙමනම් මාධ්‍ය භාවිතයේදී විවෘත බාවයක් තිබිය යුතුයි, ගෝඨා කොහෙවත් කියල නෑනේ ඇෆ්.බී තහනම් කලයුතුයි කියලා? ගඩාෆිට උනු දේ මොකටද ගෝඨාට වෙන්නෙ? උඹල වගේ උන්ව ප්‍රභාකරන්ගේ බෝම්බෙකට අහුවෙන්නයි තිබ්බේ , අහිංසක මිනිස්සු වෙනුවට
    ඔකුන් unp @නස්ල බන්,රටක් ජතියක් ජම්මයක් ආගමක් නැති අමු මිහරක් රැලක්.
    unp ගොබ්බයා වනාහි දෙමල කොටියට සහ සුද්දට %ක දිමට උපන් සක්කිලි බල්ලන් වේ.
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මොනා උනත් මම නං මෙතෙන්දි ගෝඨා ගේ පැත්තේ. අපේ රටේ එවුන් හරියට ෆේස් බුක් වත් පාවිච්චි කරන්න දන්නේ නෑ. නිකං වඳුරාට දැලි පිහිය හම්බුණා වගේ.
    ow bun hama pakama agaya karananam share karanna,ikman suwaya pathimata share karanna yaka naginawa owa dakkama :growl::growl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොනා උනත් මම නං මෙතෙන්දි ගෝඨා ගේ පැත්තේ. අපේ රටේ එවුන් හරියට ෆේස් බුක් වත් පාවිච්චි කරන්න දන්නේ නෑ. නිකං වඳුරාට දැලි පිහිය හම්බුණා වගේ.

    උබ කියන කතාව ඇත්ත.:yes::yes:
    FB එකේ තරම් ජාතික වීරයෝ මම නම් කොහේවත් දෑකලා නෑ බන්.:lol::lol:
    එක අපේ රසාස්වාදය සදහා පමනක් බාවිතා කිරීමේ කිසිම ගෑටලුවක් මම දකින්නෙ නෑ.:yes::yes:
    ඔය FB එකෙන් කෑ ගහන ජාතික වීරයෝ එකෙක්ටවත් බෑ මිහිස්සු 10 දෙනෙක් ඉස්සරහා වචන් 2ක් කතාකරන්න.:lol::lol:
    ඒ වෙලාවට උන්ට රෙන්න පුකේ ගු නෑ.:lol::lol:
    හෑබෑයි කතාකරන්නෙනම් රට හදන්න.:lol::lol: