fb තහනම් කරමු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland
    ආ පොනිමල් සොන්නය
    fb තහනම් කලාම උබේ පුකට පබ්ලිසිටි එක දෙන්නේ ITN එකෙන්ද
    කුඩු එහෙම ඕනි නම් කියන්න ඕනි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    fb පිටුවකට රට පවා දෙන්නේ නැහැ පොන්ස් අපි

    උඹලා වගේ මැටි හරක් තමයි මේ හු.පුතාගේ ආණ්ඩුවටත් හරියන්නේ. ඈ ගොනෝ. මිනිස්සු කෝච්චියට බෙල්ල තියනවා කියලා කෝච්චි දුවන එක නැවැත්තුවාම හරියනවද? මිනිස්සු කෘමි නාශක බීලා මැරෙන එකට කෘමි නාශක විකුණන එක නවත්තනවද? මිනිස්සු ගස් වල එල්ලිලා මැරෙන එකට ගස් ටික ඔක්කොම කපලා දැම්මම හරියනවද? :lol::lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වත්මන් රජයේ ඇතුළු හිස් දේශපාලුවන්ගේ නිරුවත FB තුලින් ජනතාව වෙත හෙලිවෙනවාය. එබැවින් FB තහනම් කර හෝ රජයේ බොරු කීර්තිනාමය හා චන්ද සංක්‍යාව ආරක්ෂාකර ගැනුම පිණිස FB තහනම් කරන්න වෙනවාය. :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොල්ලෝ කෙල්ලෝ එල්ලිලා මැරෙන එක වෙස්වලාගත් ආශිර්වාදයක් වෙන්නේ මෙන්න මෙහෙමලු.

    තව ටික දවසකින්....

    රටපුරා දුම්රිය ධාවනය නවත්වන්න වෙනවාලු. හේතුව මිනිස්සු දුම්රියට පැනල දිවිනසාගන්න නිසාලු...


    උම්ම්මා උම්මා... උබේ කතාවට කටට මොකක් හරි දාන්න වටිනවා....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:

    සහෝ හරි. අපි ව්‍යාපාරික අරමුණු නොසලකා රටේ අනාගතය වෙනුවෙන් මේ තීරණය ගන්න රජයට බල කරන්න ඕන.
    එළකිරි එක හරහා අති දැවැන්ත ජන මතයක් ගොඩ නගමු මේක තහනම් කරලා අපේ නංගිලා මල්ලිලා මේ ව්‍යසනයෙන් බේරා ගමු.

    උබේ නංගිට කියහන් FB එන්න එපා කියල.. වැඩේ ඉවරනේ.....:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හත්තිගේ පුකෝ බොරු ෆොටෝෂොප් දාන්න එපා.
    fb එක ඇත්තටම රටින් තුරන් කරන්න සප් එක දීපන්

    මේ රටෙන් තුරන් කරන්න ඕනේ උඹලා වගේ අධෝ මාර්ගය ආහාර මාර්ගයක් කරගෙන ඉන්න මොට්ට පාලලා තමයි. එතකොට මේ රට ගොඩ ගන්න පුළුවන්. :P:P:P
     

    sachitha4444

    Active member
  • FB කියන්නේ බන් ලිඳ ලඟ සංගමේ වගේ එකක්නේ හැම එකාම කරන්නේ අනිත් උන්ගේ ඕප දූප හොයන එක හරි. ජංගි හොයන එක හරි. වෙනනම් කිසිම පලක් ඇති වැඩක් නෑ ඕකේ....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ෆේස්බුක් හොඳ නෑ කිව්වත් වැරදී..
    එලකිරි හොඳ නෑ කිව්වත් වැරදී..
    සියල්ලම තීරණය වන්නේ
    පාවිච්චි කරන පුද්ගලයා අනුව නිසා..
    ඔක්කොම හොඳය හොඳා.......

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    1383477_638180536248876_1456649150_n.jpg



    :shocked::shocked::shocked::shocked::shocked: