Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB තහනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්ෂ 68ක්..

අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා පනවා තිබේ. නමුත් එහි ආර්ථික සා සාමාජීය බලපෑම අති විශාල බව රජය වටහා ගත යුතු බව ද, වහා මෙම තහනම ඉවත් කළ යුතු බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලංකාවේ ලක්ෂ 59 ක් ෆෙස් බුක් භාවිත කරති. ලක්ෂ 8 ක් ටුවිටර් භාවිත කරති. ලංකාව ජනගහනයට වැඩි දුරකතන ප්‍රමාණයක් සහිත රටකි. ලංකාවේ ජනප්‍රියම ඇප් එක වයිබර් වන අතර, Anubhav Nayyar, the Regional Head of Viber South Asia ට අනුව ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිශ්පාදනය සිදු කරන ප්රමුඛ රාජ්‍යයන් 5 න් එකකි!

ලංකාවේ වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8 කි. මැද පෙරදිග, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමග පහසුම සන්නිවේදන මාර්ග සියල්ලම පාහේ දැන් දින 6 ක් අවහිර වී ඇත. ලාභ සන්නිවේදන මාර්ග අවහිරවීම යනු වැඩි මිලක් ගෙවා එම පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට සිදුවීමයි. සමාජ ජාලා අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් සපයන ආයතන කළේ සෘජු විදේස් දුරකතන පහසුකම් පිළිබද දැන්වීම් පල කිරීමය. අවම මිල සේවා ලබා ගැනීමට වෙනුවට වැඩි මිලක් ගෙවා අන්තර් ජාතික සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට මිලියන 3 ක් වන පාරිභෝගිකයින්ට සිදුව තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ඥාති හිතවතුන් සමග සබදතා පවත්වාගන්නේ අන්තර් ජාලය හරහා ය. ජාත්‍යන්තර වෙළෙදපොළට සේවා සපයන ආයතන සිය ගණනක් ලංකාවේ ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැවැන්ත බිද වැටීමක ලක් වී තිබේ.

මෙයට මසකට පෙර පැවති පළාත් පාලන ඡන්දවිමසීමෙන් දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය තමන්ට එරෙහිව එල්ල වන ජනතා විරෝධය, විවේචණය මැඩලීම සදහා සමාජ ජාලා වාරණය දිගටම පවත්වා ගෙන යාමට උත්සහ දරමින් සිටී. මහනුවර සිට සමාජ ජාලා හරහා මිනී මැරුම්, දේපල කොල්ලකෑම, දේපල විනාශ කිරීම සදහා දායක වූ පුද්ගලයින් ඒ සදහා භාවිත කළ සේවා පිළිබද දත්ත (අයි.පී. ලිපිනයන් පවා) ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබිය දී දින දෙකක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ලංකා පොලීසියේ දුර්වලතාවයකි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේ දුබලතාවයකි.

නොමිලේ වයි-ෆයි සබදතා ලබාදීම, ටැබ් ලබාදීම, තොරතුරු තාක්ෂණය පුළුල් කිරීම පිළිබද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමාජ ජාලා මර්ධනයට කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවකි. ‘මහසොහොන් බලකාය‘ නමින් තැන්නේකුඹුර නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක මුලස්ථානයක් පවත්වාගෙන ගිය අතර, මෙම ප්රචණ්ඩවත්වයට නායකත්වය දුන් පුද්ගලයින් තවමත් නිරපද්‍රිතව සිටී. එමෙන්ම, මුස්ලිම් ජාතිකයින් අතර ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සාමාජිකයින් සම්බන්ධයෙන් ද, නීතිය ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබේ. ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් මෙම කටයුතු සදහා සහභාගි වූ පිරිස් තවමත් නිදැල්ලේ සිටී. එවැනි පරිසරයක සමාජ ජාලා සීමා කිරීම දිගටම පවත්වාගෙනයාම ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමක් බව ත්, එය රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදු කරන කටයුත්තක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්යක්ෂ

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

[QUOTE="Deleted, post: 22956240, member: 559066"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්ෂ 68ක්..[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා පනවා තිබේ. නමුත් එහි ආර්ථික සා සාමාජීය බලපෑම අති විශාල බව රජය වටහා ගත යුතු බව ද, වහා මෙම තහනම ඉවත් කළ යුතු බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ලංකාවේ ලක්ෂ 59 ක් ෆෙස් බුක් භාවිත කරති. ලක්ෂ 8 ක් ටුවිටර් භාවිත කරති. ලංකාව ජනගහනයට වැඩි දුරකතන ප්‍රමාණයක් සහිත රටකි. ලංකාවේ ජනප්‍රියම ඇප් එක වයිබර් වන අතර, Anubhav Nayyar, the Regional Head of Viber South Asia ට අනුව ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිශ්පාදනය සිදු කරන ප්රමුඛ රාජ්‍යයන් 5 න් එකකි! ලංකාවේ වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8 කි. මැද පෙරදිග, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමග පහසුම සන්නිවේදන මාර්ග සියල්ලම පාහේ දැන් දින 6 ක් අවහිර වී ඇත. ලාභ සන්නිවේදන මාර්ග අවහිරවීම යනු වැඩි මිලක් ගෙවා එම පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට සිදුවීමයි. සමාජ ජාලා අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් සපයන ආයතන කළේ සෘජු විදේස් දුරකතන පහසුකම් පිළිබද දැන්වීම් පල කිරීමය. අවම මිල සේවා ලබා ගැනීමට වෙනුවට වැඩි මිලක් ගෙවා අන්තර් ජාතික සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට මිලියන 3 ක් වන පාරිභෝගිකයින්ට සිදුව තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ඥාති හිතවතුන් සමග සබදතා පවත්වාගන්නේ අන්තර් ජාලය හරහා ය. ජාත්‍යන්තර වෙළෙදපොළට සේවා සපයන ආයතන සිය ගණනක් ලංකාවේ ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැවැන්ත බිද වැටීමක ලක් වී තිබේ. මෙයට මසකට පෙර පැවති පළාත් පාලන ඡන්දවිමසීමෙන් දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය තමන්ට එරෙහිව එල්ල වන ජනතා විරෝධය, විවේචණය මැඩලීම සදහා සමාජ ජාලා වාරණය දිගටම පවත්වා ගෙන යාමට උත්සහ දරමින් සිටී. මහනුවර සිට සමාජ ජාලා හරහා මිනී මැරුම්, දේපල කොල්ලකෑම, දේපල විනාශ කිරීම සදහා දායක වූ පුද්ගලයින් ඒ සදහා භාවිත කළ සේවා පිළිබද දත්ත (අයි.පී. ලිපිනයන් පවා) ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබිය දී දින දෙකක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ලංකා පොලීසියේ දුර්වලතාවයකි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේ දුබලතාවයකි. නොමිලේ වයි-ෆයි සබදතා ලබාදීම, ටැබ් ලබාදීම, තොරතුරු තාක්ෂණය පුළුල් කිරීම පිළිබද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමාජ ජාලා මර්ධනයට කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවකි. ‘මහසොහොන් බලකාය‘ නමින් තැන්නේකුඹුර නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක මුලස්ථානයක් පවත්වාගෙන ගිය අතර, මෙම ප්රචණ්ඩවත්වයට නායකත්වය දුන් පුද්ගලයින් තවමත් නිරපද්‍රිතව සිටී. එමෙන්ම, මුස්ලිම් ජාතිකයින් අතර ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සාමාජිකයින් සම්බන්ධයෙන් ද, නීතිය ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබේ. ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් මෙම කටයුතු සදහා සහභාගි වූ පිරිස් තවමත් නිදැල්ලේ සිටී. එවැනි පරිසරයක සමාජ ජාලා සීමා කිරීම දිගටම පවත්වාගෙනයාම ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමක් බව ත්, එය රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදු කරන කටයුත්තක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. කීර්ති තෙන්නකෝන් විධායක අධ්යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom