fb පරණ pics ඇදල දාන comments - අම්මෝ පිස්සු හැදෙනවා....

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    fb පරණ pics ඇදල දාන comments - අම්මෝ පිස්සු හැදෙනවා....

    "සුගතං මාමගේ වැස්සි බඩ වෙලා කියලා මාමා මන්න පිහියක් අරං උබව හොයනවා.පොඩ්ඩක් හැංගිලා හිටපන්

    අහිකුන්ටික මිනිසුන් විසින්,ශ්‍රී ලාංකයින් මෙන්ම විදේශිකයින්ද විනෝද කරවීම සදහා නයි සහ පිඹුරන් අල්ලාගෙන විත් මිනිසුන් ඉදිරියේ නටවනවා.. ඒ සමගම බොහෝ අය රිලවෙක්ද රැගෙන යනවා.. එසේ රැගෙන යන රිලවුන්ට මෙවැනි විකට ඇදුම්ද අන්දවාගෙන යෑම සිරිතක්. එසේ රැගෙන යන රිලවුන්ට බයිසිකල් පැදීම, කරනම් ගැසීම වැනි දේත් පුරුදු කරනවා. ඒත් මේ චායාරෑපයේ සිටින රිලවා, එවැනි දස්කම් පෑමට නොහැකි මල්පොන්න රිලවුන් විශේශයෙන් කෙනෙක්..

    ම්ම්ම්ම්ම් සෙක්ස් ඕනද?? මෙවැනි බැල්මෙන් සිටිනා අසහනකාරී වලත්තයන්ගෙන් ඔබේ හයක් හතරක් නොදන්නා දරුවන් ප්‍රවේසම් කර ගන්න. ශෙයා කර දැනුවත් කරන්න...ම්ම්ම්ම්ම් සෙක්ස් ඕනද?? මෙවැනි බැල්මෙන් සිටිනා අසහනකාරී වලත්තයන්ගෙන් ඔබේ හයක් හතරක් නොදන්නා දරුවන් ප්‍රවේසම් කර ගන්න. ශෙයා කර දැනුවත් කරන්න...

    ලමයව හරියට වැසිකිලියට යවන්න පොඩි කාලෙම පුරුදු කරන එක දෙමව්පියන්ගෙ යුතුකමක්.. පොඩි කාලෙම පොඩි කොමෝඩ් එකකට පුරුදු කරේ නැත්තං පහුවෙලා මේ වගේ තැන තැන අපවිත්‍ර කරන මිනිසෙක් බිහිවෙන්න පුලුවන්.. පොදු වැසකිලිි කැත වෙන්නෙ මෙවැනි ළමා කාලයේ වූ වැරදි වලිනි..
    ලස්සන ලස්සන සමලිංගික අය අද සමාජයේ ගොඩක් දකින්න පුලුවන් මේ ඉන්නේ තවත් ඒ වගේ එක්කෙනෙක් ... සමාජයෙන් කොන් කරන්න එපා යාලුවනේ ...<br>
    ලස්සන ලස්සන මේ පනිවිඩය හැමෝටම දැනගන්න ශෙයාර් කරමු.

    ග්‍රීස් යකා ගැන දැනුවත් වෙමු.....
    බොහෝ විට රාත්‍රී කාල වලදී කාන්තාවන් සිටින නිවෙස් වලට එබිකම් කරන මොවුන් දරුනු මානසික ආබාදයකින් පෙලෙන උන් බවයි වෛද්‍ය මතය. කාන්තාවන් නානවිටදී නාන කාමර වලට එබීම හෝ නාන ලිං අවට සැන්ගවී සිට ඒ දෙස බලා සිටීමෙන් මොවුන් ආශ්වාදයක් ලබනවා. සෝදා වේලීමට දමා ඇති කාන්තා යටඇදුම් සොරාගෙන යෑමත් මොවුන් විසින් බහුලව සිදු කරනවා. ඔබගේ සහෝදරිය මව හෝ ආච්චී මෙවැනි පුද්ගලයින් ගෙන් ආරක්ශා කර ගැනීම ඔබගේ වගකීමකි..
    (බොහෝ විට මොවුන් කුඩා යට ඇදුමකින් පමණක් සැරසී ඇගේ ග්‍රීස් තවරාගෙන සිටී.)


    ස්‍රී ලංකන් ශාරුක් ඛාන් 😍 වෑව් 🌷 අයියේ අපි ඔයාට ගොඩක් ආදරෙයි,ඔයා ඉන්න ෆිල්ම් ඔක්කොම බලනවා.ඔයා අර කාජල් අක්කා එක්ක නටද්දී අපිට හරිම ඉරිසියාවයි.ඉතිං තව හොදට රඟපාලා කවදාහරි ඔස්කා සම්මානයක් අරං එන්න. ඔයාට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ බැල්ම ආරස්සාව තියනවා.

    😂😂කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්... හිල් වෙච්ච ඇලුමිනියම් කළ වලට දෙනවා අලුත් බේසම්... දිරාපු යකඩ කෑලි... තහඩු කෑලි... පරණ හට්ටි මුට්ටි.. පරණ බැට්‍රි... පරණ බෝතල්.. පරණ ෆ්‍රිජ්... කැඩිච්ච බයිසිකල්.... දිරාපු යකඩ....
    පරණ බඩු වලට දෙනවා අලුත් බේසම්....😂😂

    ඉතා අනර්ඝ තත්වයේ විල්බෑරෝවක් විකිනීමට තිබේ.
    වටිනා ජපන් නිමාව.
    CD/DVD/USB/TV.
    රිවස් cam./AC.
    ආසන ගනන.2.
    ඉදිරිපස දැකුම්කළු නිමාව.
    ඉදිරිපස දිගු හැඩලය.4/7.
    පමා නොවී අදම අමතන්න.

    දෑත දිගු කරන.. කිරි මුවගේ රැදුනු සිනහව.. මා සිත තුල ජනිත කරන්නෙ.. අවන්ක බවේ සංකේතය වන කිරි කැටියෙකුගේ සිනහවයි.. ලයික් කරල ශෙයා කරල මේ වගේ ෆොටෝම අපිට හැමදාම ෆෙස්බුක් වලින් දකින්න ලැබෙන්න කියල එක සිතින් පතමු.. තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටාරක්ශාවයි..
    ගොයම් පැල මැක්කන්,කීඩෑවන්,මිරිස් කොක කොඩවීම පතුරවන කෘමීන්,අර්තාපල් කූබිත්තන්,පැල මැක්කන්,අදක්ශ කබ්බන්,නිවටයන්,ගොට්ටන්,මුට්ටියන්,වැඩ බැරි කුක්කන්,රියැලිටි කාකක්න් සහ කේලම් අහන ලොක්කන් සහමුලින්ම වනසන හාක්‍රෝස් පටා..


    පලිබෝධ නාශක අනතුරු සහිතයි,ප්‍රවේසමෙන් comment කරන්න.


    කක්ක බර කාටත් හැදෙන දෙයක්. නමුත් කලිසමේ කක්ක යද්දි දැනෙන සතුට වෙනස්ම අත්දැකීමක්.
    මේ ඡායාරූපයේ ඉන්නේ ඒ ආකරයේ අකරතැබ්බයක් සිනවෙන් වසන් කර අන් අයව සතුටු කිරීමට තරුණයෙක් උත්සාහ දරපු අවස්ථාවක්.


    කැක්කුම් ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්දාලේපේ..
    හිස මුදුනේ සිට දෙපතුල වනතුරු...

    සිරුරේ ඇතුවන තුන්දොස් උවදුරු
    දුරු කල ඔසුවකි ආදියෙ ඍශිවරු
    අතිශය පියකරු #සිද්ධාලේපේ...

    සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොල්පිති හරකෙක් හදමු

    ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Projectවැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.

    මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

    පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

    පොල් කට්ටක්
    ලණු කැබැල්ලක්
    මහ පිහියක්

    මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.

    ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....

    ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....

    ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...

    දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

    අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.

    දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලා තාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

    ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොන්ඩමයකින් රබානක් සාදා ගන්නා ආකාරය

    අවශ්‍ය ද්‍රව්‍ය
    ප්‍රීතී සුපර් කොන්ඩමයක්,බෝතල් පියනක්

    ක්‍රමය
    බෝතල් පියනේ විවෘත මුහුනුවර හරහා එය වැසෙන සේ කොන්ඩමය දමා ගන්න..දැන් එහි පටලයෙන් තිව්‍රර හඩක් ලැබෙන සේ පටලය සීරූ මාරු කරගන්න.දැන් රබානේ පටලය අදිමින් රබාන ගසන්න...
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔයාලා දැක්කගමන් හිතුවා නේද..?මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් කියලා..
    නෑ එහෙම නෑ..මෙයත් අපි වගේම පොඩිකාලේ ගොඩක් හොදට තමන්ගෙ වැඩ කරගෙන සතුටින් ජීවත් උනු කෙනෙක්..ඒත් අවාසනාවකට දැනට වසර එකහමාරකට කලින් තමන්ගේ තුන්වන බිරිඳගේ නැගනියට බලහත්කාරකම් සිදුකීරීමට යන අවස්ථාවේ එය දුටු මොහුගේ පෙම්වතියගේ උදලු පහරක් හිසට වැදිලා තමයි මෙයාට මෙහෙම උනේ...
    කොහොම උනත් අපි මෙයාට ඉකමන් සුවය ප්‍රාර්තනා කරමු
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගැබ් ගැනීම හරියටම සොයාගත හැකි වන්නේ වෛද්‍ය පරික්ෂනයකිනි. නමුත් ඔබ ගැබ් ගෙනද යන්න හදිස්සි බියක් තියෙනවනම් , නැතිනම් ඔබේ බිරිඳ , පෙම්වතිය ගැබ් ගෙනනම් මුල් අවස්ථාවේදීම ඔබටම සොයගතහැකි ක්‍රම කිහිපයක් මේ..

    ගැබ් ගැනීමක් සිදු වන විට කාන්තාවකගේ ශරීරය වෙනස්කම් රාශියක් සිදු වෙනවා. එයට හේතුව බිලිඳු කළලය හොඳින් වර්ධනය වීමට අවශ්‍ය හෝර්මෝන වල සිදුවන ක්‍රියාකාරී වෙනස් වීමයි.

    ගැබ් ගැනීමක් සිදුවීමත් සමග ශරීරයේ ඇති ප්‍රොජෙස්ට්‍රරෝන් නම් හෝර්මෝනය වර්ධනය වෙනවා.

    ඒ හේතුවෙන් ,

    සමෙහි ඇතිවන සැලකියයුතු වෙනස්වීම්
    අසාමාන්‍ය මහන්සි ගතිය
    නිදිමත ගතිය
    මුත්‍රා යන වාර ගණන වැඩි වීම
    පියයුරු වල සංවේදීතාවය වෙනස් වීම
    පියයුරු ඉදිමීම හෝ තද ගතියක් අපහසු බවක් දැනීම
    වමනයට ඒමේ අපහසුතාවය
    කෑම අරුචිය
    මාසික ඔසප්වීම් චක්‍රය වෙනස් වීම -
    (ඔබේ ඔසප් වීම ක්‍රමවත්ව සිදුවනවිට එකවරම එය සැලකියයුතු දින ගණනකින් ප්‍රමාද වනවානම් ගැබ් ගැනීමක් ගැන ඔබ සැලකිලිමත් විය යුතු වේ.. එසේ ක්‍රමවත්ව ඔසප් චක්‍රය සිදු නොවන්නේ නම් බොහෝ විට එය සාමාන්‍ය තත්වයක් විය හැක.)

    වැනි වෙනස්කම් දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයෙන් ශරීරයේ ඇති කැලරි ප්‍රමාණය වැඩි වීම වගේම ශරීරයේ ගමන් ගන්නා රුධිර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් වකුගඩු වලින් පෙරන මුත්‍රා ප්‍රමාණය වැඩි වීමක් සිදු වනවා.

    කෙසේ වෙතත් කළලය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී මේ අපහුතා ක්‍රමයෙන් අඩු වී හෝ නැති වී යයි.. එයට හේතුව ශරීරය හෝර්මෝන වල සිදු වන වෙනසට හුරු වීමයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරන් පුතා වෙත ලියමි,

    පුතේ ඔයාගේ මේ ෆෝටො ටික මානව පරිණාමය පාඩම උගන්නන්න වැදගත් වෙයි කියල ලොකු නංගි ඉස්කෝලෙට අරං ගියා. කරුමේ කියන්නෙ මේ ෆොටෝ ටික දාන් ගිය USB එක මඟ හැලිලා, ඒක සුද්දෙක් අහුලලා. ඒ සුද්ද පරිණාමවාදය හොයාගත්තු ඩාවින්ගෙ මුණුපුරෙක්. මිනිහ මේ ෆොටෝ ටික බලල සෑහෙන්න කලබල වෙලා, මොකද මිනිසා පැවත එන්නෙ වඳුරාගෙන් නෙවෙයි උරුලෑවගෙන් කියල මේ ෆොටෝවලින් ඔප්පු වෙනවයි කියල. ඒක අහල ඩාවිනුත් සෑහෙන්න කලබල වෙලා. මිනිහ සොහොනෙන් නැගිටල ආපහු පරිණාමවාදෙ ගැන හොයන්න ඕනෙයි කියල අපේ ගමට ඇවිත්.
    මිනිස්සු සෑහෙන්න කලබල වෙලා ඩාවින්ගෙ හොල්මන පන්නන්න තොවිලෙකුත් නැටුව.

    අපිට ගමේ කැළෑ පත්තරේකුත් ගියා මේ ෆොටෝ ටික දාල, හොල්මන ගෙන්නුවෙ අපියි කියල.

    කොහොමහරි හොල්මන ගියා. ඒ ගියෙත් මේ ෆොටෝ එකක් කළුවරේ දැකල බයවෙච්චි පාර කියල අපිට ආරංචි වුණා. දැන් තාත්ත මේ ෆොටෝ කුලියට දෙනවා, තොවිල් ගෙවල්වලට.

    වයලට් නැන්ද ආයෙ ඩුබායි ගියා. ඒ යද්දි පුතාගෙ මේ ෆොටෝ එහෙකුත් අරන් ගියා. එහෙ කෑම නුහුරු නිසා බඩ වේලනවලු. මේ ෆොටෝ එක බෝඩිමේ ටොයිලට් එකේ දොරේ ගහන්නයි ගෙනිච්චෙ. දැන් බෝඩිම වහලලු පාචනේ නිසා.
    වයලට් නැන්දව ඩුබායිවලින් පිටුවහල් කරල. ලොකු අයිය ගියා එයාපෝට්, නැන්දව එක්කන් එන්න. ඒ යන වාහනේ ඉස්සරහත් පොල් මල කිට්ටුවෙන්ම පුතාගේ ෆොටෝ එකක් ගැහුව. ට්‍රැෆික් එකේ වුණත් වාහන එහාට මෙහාට වෙලා අපේ වාහනේට ඉඩ අරන් දෙනවලු ෆොටෝ එක දැක්කම.

    පුතේ, ආයේ ගමේ එන වෙලාවක මේ ෆොටෝ එකේ පොස්ට් කාඩ් සයිස් ප්‍රින්ට් පන්සීයක් අරන් එන්න. මගේ තරහකාරයෝ ටිකක් ඉන්නව. උන්ට තැපෑලෙන් යවන්න. උන් මරණෙන් මතු සුගතිගාමී වෙන්නේ නෑ කියල මට ඉන්තේරුවෙන්ම සහතික වෙන්න පුළුවන් එතකොටයි.

    එහෙනම් නවතින්නම්. වෙලාවට කන්න, බොන්න, නාන්න.

    මගෙ පුතාට සූනියම් දේවතා පිහිටයි.

    අම්මා..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය පරණ පොටෝ අදින එක දැන් අවුරුදු එකහමාරකට වගේ උඩදිත් තිවුනා,,......එත් අමුතු කමෙන්ට් ආවේ මේ සැරේ.....අපේ උන්දලා සකබර්ග් අයියගෙනුත් ගේම ඉල්ලලානේ තියෙන්නේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,771
    26,048
    113
    කොන්ඩමයකින් රබානක් සාදා ගන්නා ආකාරය

    අවශ්‍ය ද්‍රව්‍ය
    ප්‍රීතී සුපර් කොන්ඩමයක්,බෝතල් පියනක්

    ක්‍රමය
    බෝතල් පියනේ විවෘත මුහුනුවර හරහා එය වැසෙන සේ කොන්ඩමය දමා ගන්න..දැන් එහි පටලයෙන් තිව්‍රර හඩක් ලැබෙන සේ පටලය සීරූ මාරු කරගන්න.දැන් රබානේ පටලය අදිමින් රබාන ගසන්න...

    :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ…
    හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි..
    ඒක නිසා පිංතූරයක් ගනිද්දි මෙන්න මේ විදිහට ඉඳල බලන්න.
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ… හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි.. ඒක නිසා පිංතූරයක් ගනිද්දි මෙන්න මේ විදිහට ඉඳල බලන්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    මල්ලි ඔයා දැන් කොහේද ඉන්නේ? ඔයා එදා ඔයාගෙ පාන් කෑල්ල කෑවා කියලා රන්ඩු වෙලා ගියා ගියාමයි අද වෙනකන් ලියුම් කඩදහියක් වත් නෑ.. මල්ලී සිරියාවති අක්කත් වස බිව්වා.ඔයා ආවෙ නැති නිසා සමනුත් එල්ලිලා මැරුනා.. මල්ලි. කවදද ඔයා මහ ගෙවල් පැත්තෙ එන්නේ? සෝමා අක්කටත් ලමයෙක් ලැබුනා.එයත් ඉන්නෙ ඇඩූ කදුලෙන්මයි.. තාම බබාට නමක් දාලත් නෑ.. ජිනදාස අයියා කියනවා ඔයා අතින් උනු වැරැද්දට සමාව දෙන්නම්ලු ඇවිත් සෝමාවයි ලමයවයි බාරගන්නලු.. ලියුම් කඩදහියක්වත් එවන්න මල්ලී නිවාඩුවක් ලැබුනොත් මහ ගෙදර ඇවිත් යන්න එන්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    වල්ල සෙලවේද..?? එල්ලා වැටෙන්න ආසන්නද..?? දැන්ම අමතන්න.. ඔබේ වත්තේ පොල් කැඩීමට කදිම හපනා.. සේතං සිංඤෝ අමතන්න.. දිවාකාලයේ පමණයි