Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
FB-විත්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ ඉදං රෑ වෙනකං වෝල් එකේ සැරිසරන්න...

ආසයි මං මොනවා නැතත් ඒකෙ එහා මෙහා යන්න...

ඉදලා හිටලා දකින ජෝඩු වලට ලයික් ඇඩ් කරන්න...

ඒ කරනා මහගු පිනෙන් හැකිද මටත් නිවං යන්න...

සමහරු බෝතල් කඩලා රෑට රෑට සෙට් වෙන්නේ...

ලොව පරසිදු හොදම බොටා තමයි වෝල් පුරවන්නේ...

පහුවදාට ඔපිසියේ මටත් උංව හමුවෙන්නේ.....

ගල් ගදමයි පැතිරෙන්නේ මොනවද මන්දා බොන්නේ.....

ඩබ්ස්මෑශ් සෙල්ෆි රැපක් චැලෙන්ජ් එකක් ප්ලේ කරන්න...

නෝන්ඩියට කිංඩි දාන නංගිලාව ටැග් කරන්න....

උගත් වියත් ප්රබුද්ධ බන අහලා හොරෙං හිනාවෙන්න....

සායම් හේදිලා ගියත් රෝල් එකේ ඇට් කරන්න...

දිනුවෙ කව්ද පැරදුනාද ඡන්ද පෝස්ට් ඇති වෙලාද...

බුකියෙ තියෙන කැන්වසියට ඡන්ද හිමියො ඇඩ් වෙලාද..

ටොයියො බයියො මරා ගද්දි පාර්ලිමන්ට් කික් වෙලාද...

විජාතිකේ බලවේගේ යහපාලනෙ හිරවෙලාද....

දුක හිතිලා කදුළු පනින ෆොටෝ එකක් ඇඩ් වෙලාද..

එහෙට මෙහෙට ශෙයා වෙලා ඒක දසත පැතිරිලාද...

වෝල් එකේ හැම තිස්සෙම දැකලා දැකලා ඇති වෙලාද....

ලයික් දාලා කමෙන්ට් කරලා මානසිකව ඇල වෙලාද....

කොන්ද ඇදයි දනිහ කොටයි නංගි හරිම පොශ් පාටයි...

සෙල්ෆි පොටෝ දාන තරම් ඇගෙ රූපේ බොහොම අගෙයි...

ආදරබර ටෝක් වලිං වෝල් එකේ පැනියො පිරෙයි...

මේකප් ටිං එකේ බලේ කොයි කාටත් හෙට තේරෙයි...

සුජියගෙ නෝනා හිටගෙන ජාතිය ඇමතුවා වගෙයි...

ඒක කොල්ලො ෆෝන් වලිං තිස්සෙ දෙවේලේම අසයි...

අපිට මොකෑ පවුල් ප්රශ්න කවුරුත් කිව්වේ එහෙමයි...

හැමිනෙනවා කිව්ව ගමං කාගෙත් ඇස් එතන තමයි...

පූල් ගහමු කැන්ඩි ගහමු රික්වෙස්ට් නං බෝම ගොඩයි..

සමහර නංගිලාව නං ජීවිතේට දැකලා නැතෙයි.....

හායි කිව්ව ගමං එයා Off line හරි නරකයි.....

මාත් මොකෑ සෙකන්ඩ් වෙන්නෙ ගේම් එපා මං තරහයි...

කාලෙං කාලෙට ලෝකේ එහෙට මෙහෙට කැරකෙනවා....

සකරබර්ග් ලොකු නූලක් අනේ අපිට පන්නනවා.....

ඉනාව කාලා වාගෙයි අපිත් හැල්මෙ එළවනවා...

හතේ හතම වැදිලා ගියත් අපිත් Facebook එනවා....

[QUOTE="Dinushasankalpa, post: 18922473, member: 169735"] [CENTER][B][SIZE=4][COLOR=Purple]උදේ ඉදං රෑ වෙනකං වෝල් එකේ සැරිසරන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ආසයි මං මොනවා නැතත් ඒකෙ එහා මෙහා යන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ඉදලා හිටලා දකින ජෝඩු වලට ලයික් ඇඩ් කරන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ඒ කරනා මහගු පිනෙන් හැකිද මටත් නිවං යන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සමහරු බෝතල් කඩලා රෑට රෑට සෙට් වෙන්නේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ලොව පරසිදු හොදම බොටා තමයි වෝල් පුරවන්නේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] පහුවදාට ඔපිසියේ මටත් උංව හමුවෙන්නේ.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ගල් ගදමයි පැතිරෙන්නේ මොනවද මන්දා බොන්නේ.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ඩබ්ස්මෑශ් සෙල්ෆි රැපක් චැලෙන්ජ් එකක් ප්ලේ කරන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] නෝන්ඩියට කිංඩි දාන නංගිලාව ටැග් කරන්න....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] උගත් වියත් ප්රබුද්ධ බන අහලා හොරෙං හිනාවෙන්න....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සායම් හේදිලා ගියත් රෝල් එකේ ඇට් කරන්න...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] දිනුවෙ කව්ද පැරදුනාද ඡන්ද පෝස්ට් ඇති වෙලාද...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] බුකියෙ තියෙන කැන්වසියට ඡන්ද හිමියො ඇඩ් වෙලාද..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ටොයියො බයියො මරා ගද්දි පාර්ලිමන්ට් කික් වෙලාද...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] විජාතිකේ බලවේගේ යහපාලනෙ හිරවෙලාද....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] දුක හිතිලා කදුළු පනින ෆොටෝ එකක් ඇඩ් වෙලාද..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] එහෙට මෙහෙට ශෙයා වෙලා ඒක දසත පැතිරිලාද...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] වෝල් එකේ හැම තිස්සෙම දැකලා දැකලා ඇති වෙලාද....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ලයික් දාලා කමෙන්ට් කරලා මානසිකව ඇල වෙලාද....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] කොන්ද ඇදයි දනිහ කොටයි නංගි හරිම පොශ් පාටයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සෙල්ෆි පොටෝ දාන තරම් ඇගෙ රූපේ බොහොම අගෙයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ආදරබර ටෝක් වලිං වෝල් එකේ පැනියො පිරෙයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] මේකප් ටිං එකේ බලේ කොයි කාටත් හෙට තේරෙයි... [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සුජියගෙ නෝනා හිටගෙන ජාතිය ඇමතුවා වගෙයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ඒක කොල්ලො ෆෝන් වලිං තිස්සෙ දෙවේලේම අසයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] අපිට මොකෑ පවුල් ප්රශ්න කවුරුත් කිව්වේ එහෙමයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] හැමිනෙනවා කිව්ව ගමං කාගෙත් ඇස් එතන තමයි... [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] පූල් ගහමු කැන්ඩි ගහමු රික්වෙස්ට් නං බෝම ගොඩයි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සමහර නංගිලාව නං ජීවිතේට දැකලා නැතෙයි.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] හායි කිව්ව ගමං එයා Off line හරි නරකයි.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] මාත් මොකෑ සෙකන්ඩ් වෙන්නෙ ගේම් එපා මං තරහයි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] කාලෙං කාලෙට ලෝකේ එහෙට මෙහෙට කැරකෙනවා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සකරබර්ග් ලොකු නූලක් අනේ අපිට පන්නනවා.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ඉනාව කාලා වාගෙයි අපිත් හැල්මෙ එළවනවා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] හතේ හතම වැදිලා ගියත් අපිත් Facebook එනවා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][COLOR=Purple][IMG]https://pbs.twimg.com/media/AivspoiCEAADu_u.jpg[/IMG][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom