Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    ගන්නකොටම තව ලක්ෂ 4ක් වත් වියදම් කරලා ෆුල් මැකෑනිකල් රීස්ටොරේශන් පාරක් දාගනින් නැත්තං සදා ගරාජ් තමා 🥲
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,698
    3,083
    113
    Alto wage tikak year eka aluth eka balapan owa aragena dawasa gaane garage wala inna wenne, danna ekek Pulsar ekak aran sahena kattak kanawa
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,420
    4,299
    113
    Gampaha
    Leda kadawal tama
    Kiyana trn awlda bng
    Apo maranayak tamai
    sirwt
    ගන්නකොටම තව ලක්ෂ 4ක් වත් වියදම් කරලා ෆුල් මැකෑනිකල් රීස්ටොරේශන් පාරක් දාගනින් නැත්තං සදා ගරාජ් තමා 🥲
    💀
    Dan nam baduwak kasada Banda wage thama
    Hemadema maralayak sure
    😂
    Alto wage tikak year eka aluth eka balapan owa aragena dawasa gaane garage wala inna wenne, danna ekek Pulsar ekak aran sahena kattak kanawa
    daily drive walata nam alut ewa tmai neh
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    gannawa nam oke passa pati light nathi model eka ganin. diesel eka (SB14) nam balannawath epa
    owa kalin giya ganata dan FB15k hoya ganna puluwan
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වාහනේ හොදයි comfortable, lok එකත් හොදයි

    95-97 වගේ හදපුවා නේද් ? එක නිසා ලෙඩ නම් එවි , හදාගෙන යන්න තමයි තියෙන්නේ

    ඉස්සරනම් පාර්ට්ස් ඕනේ එකක් තිබ්බ. මන් නම් engine එකකුත් තිබ්බ

    දැනට උනත් ආසම වාහනයක්
     
    • Like
    Reactions: windows_ubuntu

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    Issra nam mokakhari gemak gahaganna puluwan kamak thibba, But dn nam bro hama magulama ganan gihin. Me rate wahana nam dreams bro. Parana ladi nam dn ganna epa. gannama one nam hodatama balala wada aduma eka ganin. nattan hodama de ALTO ekakata wage yana eka.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කව්ද හිතුවේ මේවගේ ලඩි ගැන 2022 අහල ට්‍රෙඩ් දාන්න තරම් ලංකාවේ මිට්ටෝ පස්සට යයි කියල..දුක තමයි
     
    • Sad
    Reactions: Vitamin K

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,557
    113
    awlak nadda bngs ? Aduwata tynw ayemat onna
    හොද සැප පහසු කාර් එකක්. 300 වගේ නම්බර් 1ක් ගන්න බලපන්. අපේ මස්සිනා ගාව තිබ්බා කලින් එකක්
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,024
    8,813
    113
    In Your Heart
    Patta wiyadamak yai.mama FN13 ekak gaththa dan hadanna yana wiyadama wadi.duwan na ain karala thiyenawa .300 number .93 anniversary full option 2door hatchback
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,088
    4,652
    113
    not a bad car for sri lankan standards. if you find a good one go for it. dont listen to these silly comments