FB 15 තියෙන අය එන්න

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    FB 15 වල තියෙන පොඩි පොඩි ලෙඩ සහ වැඩ ගැන කතා කරමු ..
    කිරියේ ඉන්න engineering දැනුම තියෙන අය ගේ සහය ද බලාපොරොත්තු වෙමු .

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    door lock problem

    මුලින්ම මට තියෙන ප්‍රශ්නයක් දාන්නම් , car එකේ පිටිපස්සේ දොර ඇතුලෙන් විතරයි ඇරෙන්නේ , පිටින් ඇරෙන්නේ නැ . එක ගෙදරදීම හදා ගන්න පුළුවන් වැඩක් ද ? කරගන්නේ කොහොමද කියල දන්නා කෙනෙක් කියනවද ......
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පොඩි පොඩි වැඩ වලට garage ගියහම උන් වැඩ වවා ගන්නවා , අනික ගලවද්දී සමහර කෑලි කඩලම දානවා .උන් ගලවන විදිහට අපේ ඇඟ හිරි වැටෙනවා , එකයි ගෙදරදීම දන්නා විදිහට කරන්න හිතුවේ.
     
    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    Reverse sensor

    man reverse sensor nam set kala gedaradi..wena wedak nam karanna oni wune ne ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුලින්ම මට තියෙන ප්‍රශ්නයක් දාන්නම් , car එකේ පිටිපස්සේ දොර ඇතුලෙන් විතරයි ඇරෙන්නේ , පිටින් ඇරෙන්නේ නැ . එක ගෙදරදීම හදා ගන්න පුළුවන් වැඩක් ද ? කරගන්නේ කොහොමද කියල දන්නා කෙනෙක් කියනවද ......

    athulee cover eka galawala hadanna puluwan mage yaluwek ehema haduwa unge eke podi kallak panala

    oya widiyata galawala panapu eka danan kadichcha eka hoya ganna bari nam anik paththa galawala balanan wenwa

    oka amarui kiyala hithenawa nam rs 200 k ganin hadanna ithin
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    athulee cover eka galawala hadanna puluwan mage yaluwek ehema haduwa unge eke podi kallak panala

    oya widiyata galawala panapu eka danan kadichcha eka hoya ganna bari nam anik paththa galawala balanan wenwa

    oka amarui kiyala hithenawa nam rs 200 k ganin hadanna ithin

    ela ela thanks
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    loku case ekak na na tawama. e unata 60 ta witara gihin tikak accelerator eka dunnama tak gala saddayak enawa ban, e ai ehema wenne ???
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    loku case ekak na na tawama. e unata 60 ta witara gihin tikak accelerator eka dunnama tak gala saddayak enawa ban, e ai ehema wenne ???

    eka nam hariyata kiyanna danne ne, 4 weni geer ekata wetenakotada sadde enne, , nethnam 4 ta wetunata passe da, oya gena danna aya meke godak innawa, balamuko help ekak deyida kiyala...
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    eka nam hariyata kiyanna danne ne, 4 weni geer ekata wetenakotada sadde enne, , nethnam 4 ta wetunata passe da, oya gena danna aya meke godak innawa, balamuko help ekak deyida kiyala...

    ok machan.. ow machan 3 or 4 wage wenna ona, auto ekak. hariyatama kiyanna danne na machan... mata danenne nam pitipassen enawa wagei
    :(
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Mekai Scene Eka Ube Vahane Pitipasse Eka doraka BabY Lock eka On wela athi off karapan eka.ethakota oya case eka hari yai.. BABY lock on off switch ek tiyen thana man pahalin dannam.

    .

    20130803__limo~3_300.JPG
     
    • Like
    Reactions: eshanx

    duminda22

    Junior member
  • Jun 21, 2010
    84
    0
    6
    fb 15 eke ECO mode

    Bro me lagadi idan Mage fb 15 eke ECO mode indicator eka on wenne na.mokak nisa meka wenna puluwanda machanla.pls tel mee.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Mekai Scene Eka Ube Vahane Pitipasse Eka doraka BabY Lock eka On wela athi off karapan eka.ethakota oya case eka hari yai.. BABY lock on off switch ek tiyen thana man pahalin dannam.

    .

    20130803__limo~3_300.JPG

    mamath me seen eka denagena hitiye ne, thanks machan, oka enne supper saloon wala witharada.......
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Bro me lagadi idan Mage fb 15 eke ECO mode indicator eka on wenne na.mokak nisa meka wenna puluwanda machanla.pls tel mee.

    engine temperature sambanda seen ekak neda oya, hariyata danne ne, hoyala balamu...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    FB 15 වල තියෙන පොඩි පොඩි ලෙඩ සහ වැඩ ගැන කතා කරමු ..
    කිරියේ ඉන්න engineering දැනුම තියෙන අය ගේ සහය ද බලාපොරොත්තු වෙමු .

    මාලබේ පැත්තේ කම්පියුටර් විකුනන කඩයක් තියෙන බඩ තඩි නාකි බුවෙක් ගාව ඕකක් තියෙනවා.. ආරන්චියේ හැටියටනම් 6යිලු තෙල් කරන්නේ..

    බොරුනම් බලපන් දැන් දුවන් එයි
     
    • Like
    Reactions: demee