මන් බුකියෙ පේජ් එකක් දැක්කා... උන් හැමදැම මූවීන් සීරීස් දෙනවා පිටරට ඒවා ගොඩක්... ඒත් මචන් ඒවයි අඩුම තරමෙ ලයිව් නෙමෙයි ලයිව් ගිහින් සේව් වෙන ෆයිල් එකවත් රිමූ කරන්නෙ නෑ බුකියෙන්.. ඇයි මචන් එහෙම අනිත් ඒවටත් ඒ අවුල නැත්ද බන්? පහලින් බුකී පේජ් එකේ ලින්කුව දාන්නම් බලලා කමෙන්ටුවක් දාගෙන පලයල්ලකෝ ප්ලීස්
https://www.facebook.com/pg/Livecinema.lk/videos/?ref=page_internal
https://www.facebook.com/pg/Livecinema.lk/videos/?ref=page_internal
..මේකේ ඉන්නවා ඕවට වැඩ්ඩො.


