FB FAIL!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    5a6209da3379763a356359445a4d7654.600x.jpg


    අලුතින් ඉන්ටර්නෙට් ගනිපු කෙල්ලෙක්.. මේකෙත් ඉස්සර සමහර අය හිටියා.. ඔහොම තමා බං.. ඉපදුන ගමන් මිනිස්සු ඇවිදින්නෙ නෑනෙ..;)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    5a6209da3379763a356359445a4d7654.600x.jpg

    අඩෝ මේ වගේම සීන් එකක් උන මේකෙත්. සුබාෂ් දුෂ්මන්ත කියන එකා ලිංගය කියලා ත්‍රෙඩ් එකක් දාල උගේ කොම්පියුටරේ C drive එකේ location එකක් දීලා හෙනම ලොල් සීන් එක. ඔක්කොටම වැඩ අතල් කොමෙන්ට් කියෙව්වම :lol: