Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
26 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB Fake Account Help plzzzz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලිගන්නම වටින කෙනෙක් තමයි මේ.

මෙය කෙල්ලෙක් නෙමෙයි යාලුවනේ.

මෙය මන් අඳුරන ගැහැණු ළමයෙක්ට කැත කතා වගයක් කියල තියෙනවා,මෙයා ඉන්නේ female Acnt එකකින්නේ,ඒක නිසා එයත් බය නැතුව කථා කරලා තියෙනවා,ටිකක් වෙලා යනකොට මෙයා අමුතු කථා කියාගෙන ඇවිල්ල තියෙනවා,මෙයා මන් කියන ගැහැණු ළමයාගෙන් කුණුහරප වගයක් අහල තියෙනවා,ඊට පස්සේ එයත් එක්ක sex කරන්න කමතිදත් කියල අහල,තව හොඳ හොඳ ඒවා කියල,අන්තිමට එය පිරිමි කෙනෙක් කියලත් තියෙනවා.

දැන් ඔයාලට තියෙන ප්රශ්නේ මට මොකද්ද තියෙන කැක්කුම කියන එකනේ,

මන් දන්නා ගැහැණු ළමය මෙයා මෙහෙම කථා කිවව ගමන්ම මටත් මෙන්න මෙහෙම කිවව කියල,අනේ අයියේ මට උදව්වක් දෙන්න කිව්වා

මන් ඉස්සෙල්ලාම මෙ fake acnt 1ට request එකක් දල,පස්සේ chat කරලා උට හොඳට කියල දුන්න.

උ මගේ account එකත් hack කරලා,passwrd 1ත් change කරලා මගේ pc එකටත් keylogersla එවල මාව නැති කල.මන් කරනකොටම මගේ FB යාලුවෝ වගේකටත් මන් මේක ගැන කිව්වා,එයාලත් ඉස්සෙල්ලාම ඔයාල අහපුවම අහල එයට requst දල msge කරලා chat කරලා තත්වේ අවබෝධ කරගත්ත. ඒ අයගෙත් සමහර අයගේ pc වලට keylogerzල එවල විනාස කරලා තිබ්බා

ඔයාල වැරදිලාවත් මෙයාට request නම් දන්නා එපා,ඔයාලට වෙන්නෙත් ඕකම තමයි,මෙයා ඉස්සෙල්ලාම කථා කරන්නේ නැ,female acnts වලින් දැම්මොත් නම් සමහර විට කථා කරයි.හැබැයි අනිවා ඔයාලගේ accounts hack කරනවමයි එය.

ඔයාලව එයාට සැක හිතුනොත් block කරයි.

මන් ඔයාලට කිව්වේ කරන්න ලේසිම වැඩේ තමයි,දැන් ගොඩක් අය මෙයාව report කරලයි තියෙන්නේ,තව ටිකක් එහෙම කරන්න ඕනේ.ඔයාලට පුලුවන්නම් විතරක් එහෙම කරන්න.

මෙයාගේ Account එකේ තව 18+ 4toz තිබ්බා.දැන් ඒවා remove කරලා ඇත්තේ මට හිතෙන විදියට.ඒවා හැබැයි පෙනුනෙත් එයාගේ frends list එකේ ඉන්න සමහර අයට විතරයි ...මගේ යාළුවගේ acnt එකත් දැන් deactivate කරලා.එයාට ගෙදරිනුත් එකට ගොඩක් ප්රශ්න ආවා.එයාගේ අයියලා මගේ යාලුවෝ.

ඒ නංගි පොඩි කෙනෙක්.එයාගේ acnt එකේ ඉන්නෙම කෙල්ලෝ විතරයි.කොල්ලන්ට හිටියේ අඳුරනම අය විතරයි.

screenshots ගහල තවත් හොඳට පෙන්නන්න තිබ්බා.එත් දැන් එයාගේ acnt ඒක deactivate කරලා නිසා,ආයේ ඒක activate කරන 1ට ගෙදරින් අවසර දෙන එකකුත් නැ.මේක පොලිසියට කිව්වනම් වැඩක් වෙන එකකුත් නැ නේද යාලුවනේ,අනික ඒ නංගිගේ ගෙදරින් එකට පොලිසිය ගවගන්නවට කැමතිත් නැද්ද කොහෙද,එයාගේ තාත්තා හෙන සරයි.මේක දැනගත්තු ගමන්ම නංගිගේ lap එකකත් කුඩු කරලා දාල

දැන් FB තිය මොනවත් නැ එයාට.ඒක නම් ඒක අතකට හොඳයි.

දැන් මන් කියන දේ තේරෙනවනම් මේකට report කරන්න.මට උ බැනල එවපු messages ටිකත් නැ උ මගේaccount ඒක hack කරලා ඒවත් මකලද කොහෙද,නැත්නම් එව්වත් උබලට පෙන්නන්න තිබ්බා

මන් මෙහෙම කරන්න කියන්නේ තව අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතයකට නරකක් වෙයි කියලයි.මටනම් කමක් නැ.

මට ඕකව අතට අහුවුනොත් මන් උට කියල දෙනවා.

මම hack කරන ඒවා දන්නේ නැති හින්ද දැනට සද්ද නැතුව ඉන්නවා

උට තියෙන්නේ කෙල්ලෝ මේනියාවක්,හැබැයි කොන්ද පන නැති එකක්

කෙලින් කොල්ලෙක් වගේ ඇවිත් තමන්ට ඕන දේ කියාගන්න බැරි එකෙක් තමයි මේ

උබලට කැමතිනම් request කරලා ඉල්ලන් කාපල්ලා.මු සිරාම වැඩ්ඩෙක් hacking side එකෙන්නම්

උබලගේ අතේ තමයි තීරණේ,මට මේක මිට වඩා පැහැදිලි කරන්න විදියක් නැ.ඔයාලට කරන්න පුලුවන්නම්rportකරලා කියන්න,මට දැනට report කරලා තියෙන ගාන ගැන බලාගන්න ඕනි

[QUOTE="rock pora, post: 11585615, member: 357037"] [SIZE=5]පලිගන්නම වටින කෙනෙක් තමයි මේ. මෙය කෙල්ලෙක් නෙමෙයි යාලුවනේ. මෙය මන් අඳුරන ගැහැණු ළමයෙක්ට කැත කතා වගයක් කියල තියෙනවා,මෙයා ඉන්නේ female Acnt එකකින්නේ,ඒක නිසා එයත් බය නැතුව කථා කරලා තියෙනවා,ටිකක් වෙලා යනකොට මෙයා අමුතු කථා කියාගෙන ඇවිල්ල තියෙනවා,මෙයා මන් කියන ගැහැණු ළමයාගෙන් කුණුහරප වගයක් අහල තියෙනවා,ඊට පස්සේ එයත් එක්ක sex කරන්න කමතිදත් කියල අහල,තව හොඳ හොඳ ඒවා කියල,අන්තිමට එය පිරිමි කෙනෙක් කියලත් තියෙනවා.:frown: දැන් ඔයාලට තියෙන ප්රශ්නේ මට මොකද්ද තියෙන කැක්කුම කියන එකනේ,:P මන් දන්නා ගැහැණු ළමය මෙයා මෙහෙම කථා කිවව ගමන්ම මටත් මෙන්න මෙහෙම කිවව කියල,අනේ අයියේ මට උදව්වක් දෙන්න කිව්වා මන් ඉස්සෙල්ලාම මෙ fake acnt 1ට request එකක් දල,පස්සේ chat කරලා උට හොඳට කියල දුන්න. උ මගේ account එකත් hack කරලා,passwrd 1ත් change කරලා මගේ pc එකටත් keylogersla එවල මාව නැති කල.මන් කරනකොටම මගේ FB යාලුවෝ වගේකටත් මන් මේක ගැන කිව්වා,එයාලත් ඉස්සෙල්ලාම ඔයාල අහපුවම අහල එයට requst දල msge කරලා chat කරලා තත්වේ අවබෝධ කරගත්ත. ඒ අයගෙත් සමහර අයගේ pc වලට keylogerzල එවල විනාස කරලා තිබ්බා ඔයාල වැරදිලාවත් මෙයාට request නම් දන්නා එපා,ඔයාලට වෙන්නෙත් ඕකම තමයි,මෙයා ඉස්සෙල්ලාම කථා කරන්නේ නැ,female acnts වලින් දැම්මොත් නම් සමහර විට කථා කරයි.හැබැයි අනිවා ඔයාලගේ accounts hack කරනවමයි එය. ඔයාලව එයාට සැක හිතුනොත් block කරයි. මන් ඔයාලට කිව්වේ කරන්න ලේසිම වැඩේ තමයි,දැන් ගොඩක් අය මෙයාව report කරලයි තියෙන්නේ,තව ටිකක් එහෙම කරන්න ඕනේ.ඔයාලට පුලුවන්නම් විතරක් එහෙම කරන්න. මෙයාගේ Account එකේ තව 18+ 4toz තිබ්බා.දැන් ඒවා remove කරලා ඇත්තේ මට හිතෙන විදියට.ඒවා හැබැයි පෙනුනෙත් එයාගේ frends list එකේ ඉන්න සමහර අයට විතරයි ...මගේ යාළුවගේ acnt එකත් දැන් deactivate කරලා.එයාට ගෙදරිනුත් එකට ගොඩක් ප්රශ්න ආවා.එයාගේ අයියලා මගේ යාලුවෝ. ඒ නංගි පොඩි කෙනෙක්.එයාගේ acnt එකේ ඉන්නෙම කෙල්ලෝ විතරයි.කොල්ලන්ට හිටියේ අඳුරනම අය විතරයි. screenshots ගහල තවත් හොඳට පෙන්නන්න තිබ්බා.එත් දැන් එයාගේ acnt ඒක deactivate කරලා නිසා,ආයේ ඒක activate කරන 1ට ගෙදරින් අවසර දෙන එකකුත් නැ.මේක පොලිසියට කිව්වනම් වැඩක් වෙන එකකුත් නැ නේද යාලුවනේ,අනික ඒ නංගිගේ ගෙදරින් එකට පොලිසිය ගවගන්නවට කැමතිත් නැද්ද කොහෙද,එයාගේ තාත්තා හෙන සරයි.මේක දැනගත්තු ගමන්ම නංගිගේ lap එකකත් කුඩු කරලා දාල දැන් FB තිය මොනවත් නැ එයාට.ඒක නම් ඒක අතකට හොඳයි.[/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG] [SIZE=5]දැන් මන් කියන දේ තේරෙනවනම් මේකට report කරන්න.මට උ බැනල එවපු messages ටිකත් නැ උ මගේaccount ඒක hack කරලා ඒවත් මකලද කොහෙද,නැත්නම් එව්වත් උබලට පෙන්නන්න තිබ්බා මන් මෙහෙම කරන්න කියන්නේ තව අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතයකට නරකක් වෙයි කියලයි.මටනම් කමක් නැ. මට ඕකව අතට අහුවුනොත් මන් උට කියල දෙනවා. මම hack කරන ඒවා දන්නේ නැති හින්ද දැනට සද්ද නැතුව ඉන්නවා [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG] උට තියෙන්නේ කෙල්ලෝ මේනියාවක්,හැබැයි කොන්ද පන නැති එකක් කෙලින් කොල්ලෙක් වගේ ඇවිත් තමන්ට ඕන දේ කියාගන්න බැරි එකෙක් තමයි මේ [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/SIZE] [SIZE=5]උබලට කැමතිනම් request කරලා ඉල්ලන් කාපල්ලා.මු සිරාම වැඩ්ඩෙක් hacking side එකෙන්නම් [/SIZE] [SIZE=5]උබලගේ අතේ තමයි තීරණේ,මට මේක මිට වඩා පැහැදිලි කරන්න විදියක් නැ.ඔයාලට කරන්න පුලුවන්නම්rportකරලා කියන්න,මට දැනට report කරලා තියෙන ගාන ගැන බලාගන්න ඕනි [/SIZE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom