Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB Fake Account Help plzzzz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම නේ සහෝදරයා.. කතා හදන්න කොයි කාටත් පුලුවන් කම තියෙනවා..

ඇයි ඉතින් සුරංගනා කතා හදන්නේ ඒ අය අත් දැකිම් ලබලා ද නෑ නේ..

ඒ හින්දා ඕය සහෝදරයා හරි වුනත්..

කොයි තරම් කතා කිව්වාත් වැඩක් නෑ..

කිසිම සාක්ෂියක් නැතුව..

මම දැන් මේ කියන දේම තමයි ඕය සහෝදරයා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කලාත් අහන්නේ..

කෝ සාක්ෂි කියලා..

ඕය සහෝදරයා මේ කියලා තියෙන විස්තර පොලිසියට කියලා තිබ්බා නම්..

කිසිම සාක්ෂියක් නැති හින්දා එක්කෝ ෆයිල් එක වහලා තියයි..

නැත්නම් ඕය සහෝදරයාවත් සැකකරුවෙක් කියලා වෙන් කර ගෙන තියා ගනි..

අනික ඕය සහෝදරයා කිව්වා නේ.. ඕය සහෝදරයාගේ හිතවතියකට අසභ්‍ය විදියට කතා කරලා තියෙනවා කියලා..

ඒ හැම දෙයක් ම කතා කරලා ඇත්තේ චැට් එකෙන් වෙන්න ඇති නේ...

( දැන් මම මේ ප්රශ්නය අහපු හින්දා ඕය සහෝදරයා කියයි ද දන්නේ නෑ.. නෑ චැට් එකෙන් නෙවෙයි කියලා :පී )

දැන් එෆ්.බි. අඩවියේ චැට් කරපු හැම දෙයක් ම රෙකොඩ් වෙනවා..

ඒ හින්දා ඔයාගේ හිතවත් සහෝදරියෙක් කියලා ඕය සහෝදරයා මෙතන රිපොට් කරන්න දගලනවාට වැඩිය හොද නැද්ද..

ඒ සහෝදරිගේ ගිණුමේ මේල් එකයි පාස්වර්ඩ් එකයි අරගෙන ..

ඒ මෙසෙජ් ටික අපිට අරන් පෙන්නුවා නම්..

එහෙම නම් ඉතින් අපේ සහෝදර සහෝදරියන් ඕය සහෝදරයාට උදව් කරයි..

එහෙම මෙසෙජ් ටික ගන්න පුලුවන් නම්..

අපිට මේ සම්බන්ධව පරික්ෂණ පවත්වන ආයතන ලංකාවේ තියෙනවා..

ඒ අයට දැනුවත් කරලා ඒ පුද්ගලයාව හොයා ගන්න පුලුවන්..

ඒ හින්දා ඒ වගේ දෙයක් කරන්න...

දැන් කියන්න එපා.. මචන් අර කෙල්ලට එෆ්.බි එකේ ඊ-මේල් එකයි පාස් වර්ඩ් එක අමතක වේලා..

එෆ්. බි. ලොග් වෙන පාස් වර්ඩ් එක අමතකයි කියලා :පී

මම කියන්නේ නෑ.. ඕය සහෝදරයා බොරුවක් කියනවා කියලා..

මම විතරක් නෙවෙයි මේ ත්‍රේඩ් එක බලන කොයි කවුරුත් හිතන්නේ මම හිතන විදියටයි..

ඒ හින්දා ඒ දේ වැරදි කියලා පෙන්නන්න නම්..

ඕය සහෝදරයා මම කියපු හැටියට කරලා පෙන්නන්න...

එහෙම කලා නම් අපිට ඕය සහෝදරයා දිහා වැරදි විදියට බලන්න ඕන වෙන එකක් නෑ..

[QUOTE="coollifestyle4u, post: 11585932, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]මෙහෙම නේ සහෝදරයා.. කතා හදන්න කොයි කාටත් පුලුවන් කම තියෙනවා.. ඇයි ඉතින් සුරංගනා කතා හදන්නේ ඒ අය අත් දැකිම් ලබලා ද නෑ නේ.. ඒ හින්දා ඕය සහෝදරයා හරි වුනත්.. කොයි තරම් කතා කිව්වාත් වැඩක් නෑ.. කිසිම සාක්ෂියක් නැතුව.. මම දැන් මේ කියන දේම තමයි ඕය සහෝදරයා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කලාත් අහන්නේ.. කෝ සාක්ෂි කියලා.. ඕය සහෝදරයා මේ කියලා තියෙන විස්තර පොලිසියට කියලා තිබ්බා නම්.. කිසිම සාක්ෂියක් නැති හින්දා එක්කෝ ෆයිල් එක වහලා තියයි.. නැත්නම් ඕය සහෝදරයාවත් සැකකරුවෙක් කියලා වෙන් කර ගෙන තියා ගනි.. අනික ඕය සහෝදරයා කිව්වා නේ.. ඕය සහෝදරයාගේ හිතවතියකට අසභ්‍ය විදියට කතා කරලා තියෙනවා කියලා.. ඒ හැම දෙයක් ම කතා කරලා ඇත්තේ චැට් එකෙන් වෙන්න ඇති නේ... ( දැන් මම මේ ප්රශ්නය අහපු හින්දා ඕය සහෝදරයා කියයි ද දන්නේ නෑ.. නෑ චැට් එකෙන් නෙවෙයි කියලා :පී ) දැන් එෆ්.බි. අඩවියේ චැට් කරපු හැම දෙයක් ම රෙකොඩ් වෙනවා.. ඒ හින්දා ඔයාගේ හිතවත් සහෝදරියෙක් කියලා ඕය සහෝදරයා මෙතන රිපොට් කරන්න දගලනවාට වැඩිය හොද නැද්ද.. ඒ සහෝදරිගේ ගිණුමේ මේල් එකයි පාස්වර්ඩ් එකයි අරගෙන .. ඒ මෙසෙජ් ටික අපිට අරන් පෙන්නුවා නම්.. එහෙම නම් ඉතින් අපේ සහෝදර සහෝදරියන් ඕය සහෝදරයාට උදව් කරයි.. එහෙම මෙසෙජ් ටික ගන්න පුලුවන් නම්.. අපිට මේ සම්බන්ධව පරික්ෂණ පවත්වන ආයතන ලංකාවේ තියෙනවා.. ඒ අයට දැනුවත් කරලා ඒ පුද්ගලයාව හොයා ගන්න පුලුවන්.. ඒ හින්දා ඒ වගේ දෙයක් කරන්න... දැන් කියන්න එපා.. මචන් අර කෙල්ලට එෆ්.බි එකේ ඊ-මේල් එකයි පාස් වර්ඩ් එක අමතක වේලා.. එෆ්. බි. ලොග් වෙන පාස් වර්ඩ් එක අමතකයි කියලා :පී මම කියන්නේ නෑ.. ඕය සහෝදරයා බොරුවක් කියනවා කියලා.. මම විතරක් නෙවෙයි මේ ත්‍රේඩ් එක බලන කොයි කවුරුත් හිතන්නේ මම හිතන විදියටයි.. ඒ හින්දා ඒ දේ වැරදි කියලා පෙන්නන්න නම්.. ඕය සහෝදරයා මම කියපු හැටියට කරලා පෙන්නන්න... එහෙම කලා නම් අපිට ඕය සහෝදරයා දිහා වැරදි විදියට බලන්න ඕන වෙන එකක් නෑ.[/COLOR][/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom