FB farm Help (burn buddy)

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,920
    838
    113
    ∞
    මම අද සුපුරුදු පරිදි මගේ මුනු පොතේ ගොවිපොළට ගියාම ලෝඩ් වෙන්නේ නෑ මම පාවිච්චි කරන ඔපෙරා වෙබ් බ්‍රව්සරේ කැචේ ටික ක්ලීන් කරන්නලු ඒ ගැන හෙල්ප් පේජ් එකකට ලින්ක් එකකුත් තිබ්බා මම ලින්කුවට ගියා එතන තිබ්බෙ ඔපෙරාවල ටූල් මෙනුවෙ ඩිලීට් ඩේටා කියන ඔප්සන් එකට යන්න ඩේටා ඩිලීට් කරන්න කියලා විතරයි මම එච්චර බලන්නැතුව ඩිලීට්කරා බැලීන්නම් එතන තිබ්බ කුකීස් පාස්වර්ඩ් බුක්මාර්ක් සේරම බඩු ඒවා හයඩ් කරල තිබ්බේ මම පස්සෙ ඒටික දැක්කේ දැන් ගොවි පොළ ලෝඩ් වෙන්නෙත් නෑ මෙහෙම එකක් කියනවා අත්දැකීම් තියෙන අය ඉන්න වනම් කියන්න මොනාද කරන්න ඕන කියලා...​