FB Group එක බ්ලොක් උනානේ... උදව්වක් දීපල්ලා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    මේකයි සිද්ධීය
    මගේ යාළුවෙක් කරන FB Group එකක් තියෙනවා...
    “satellite කතා“ කියල එකක්.
    members ලා 14.5K විතර හිටියා, සම්පූර්ණයෙන්ම satellite ටීවී ගැන මුල සිට සරළව තිබුන Group එකක්. ලඟදි පකිස්තාන් කාරයෙක් Group එකට ඇවිල්ල තියෙනවා. ඌ මුලින් හොඳට ඉඳල, පස්සේ ටිකක් කේස් දාන්න පටන් අරගෙන. අද දවල් වෙනකොට Group එක block කරල.
    මේක ගොඩදාගන්න විදිහක් කියපල්ලා...

    index 1.jpg
    index 2.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය ගෘප් එක කරපු අයියා මලා නේද බන්. මට මතකයි . පස්සේ ඔක කවුරු කලාද දන්නේ නැහැ. පක්කොත් ඔකේ ඇඩ් දැම්ම වගේ මතකයි
     
    • Wow
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    ඔය ගෘප් එක කරපු අයියා මලා නේද බන්. මට මතකයි . පස්සේ ඔක කවුරු කලාද දන්නේ නැහැ. පක්කොත් ඔකේ ඇඩ් දැම්ම වගේ මතකයි
    නෑ බං... ඌ ඉන්නවා... ඊයෙත් කතා කලා....
    :-D:-D

    හෙන පරන ගෲප් එකක් නෙ බන් ඕක
    ඔව් බං... කෙල උනා කියපංකෝ... මෙම්බර්ස්ලා 14K පන්නල හිටියා...
    ------ Post added on Jan 18, 2022 at 11:56 PM
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    ඔකේ මුල් අයිති කාරයා බන්. ඔව්නර්.
    ඔව් ඔව්... Group එක හදපු කෙනානේ... පොර Group එක අතහැරල වගේ ඉන්නේ... සිද්දීය ගැන කියන්න කතා කලා. ඒ උනාට ඌ වැඩිය ගනන්ගත්තේ නෑ...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් ඔව්... Group එක හදපු කෙනානේ... පොර Group එක අතහැරල වගේ ඉන්නේ... සිද්දීය ගැන කියන්න කතා කලා. ඒ උනාට ඌ වැඩිය ගනන්ගත්තේ නෑ...

    🤣
    ඔය ගෘප් එක කරපු අයියා මලා නේද බන්. මට මතකයි . පස්සේ ඔක කවුරු කලාද දන්නේ නැහැ. පක්කොත් ඔකේ ඇඩ් දැම්ම වගේ මතකයි
     
    • Like
    Reactions: nrjayasinghe

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    සැටලයිට් එක වැඩ කරන්නේ දැන් වෙන්න ඇති