FB Hacking..

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    දන්න එකෙක් කියපල්ලාකෝ...
    .
    .
    ..
    .
    ..
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    සිරාවටම ෆේස්බුක් එකවුන්ට් හැක් කරන්න පුළුවන්ද? ඒ කොහොමද? එකවුන්ට් එකක් හැක් කරත් පේජ් හැක් කරන්න බෑ නේද? පේජ් එකක් හැක් කරන්න පුළුවන් නම් ඒ මොන ආකාරයටද? පේජ් එකක් පරිස්සම් කරගන්න පුළුවන් හොඳම ආකාරයම මොකක්දච? එකවුන්ට් එක පරිස්සම් කරගන්න පුළුවන් ආකාරය මොකක්ද? අනේ කියලා දියල්ලාකෝගගග:dull:
     
    • Like
    Reactions: awjas2621

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    dy0jis.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,389
    113
    දන්න එකෙක් කියපල්ලාකෝ...

    සිරාවටම ෆේස්බුක් එකවුන්ට් හැක් කරන්න පුළුවන්ද? ඒ කොහොමද? එකවුන්ට් එකක් හැක් කරත් පේජ් හැක් කරන්න බෑ නේද? පේජ් එකක් හැක් කරන්න පුළුවන් නම් ඒ මොන ආකාරයටද? පේජ් එකක් පරිස්සම් කරගන්න පුළුවන් හොඳම ආකාරයම මොකක්දච? එකවුන්ට් එක පරිස්සම් කරගන්න පුළුවන් ආකාරය මොකක්ද? අනේ කියලා දියල්ලාකෝගගග:dull:

    1- පුළුවන්.
    2- Phishing, Keylogger, Stelears, Social engineering. MITM
    3- Page hack කරපු අවස්ථා තියනවා.. ගොඩක් වෙලාවට page එක හදන්නේ profile එකක් තියන කෙනෙක්නෙ.. Profile එක access කරොත් auto page access තියනවා.
    4- Strong Password එකක් use කරන්න.
    Phone verify කරන්න fb and account එකට දාල තියන email එක.
    නොදන්නා apps දාන්න එපා, cracks දාද්දි trusted තැනකින් ගන්න.. ඕවත් එක්ක අමුණලා virus එනවා.

    Fake app
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Karanna puliuwan ati ban.. eth echhara waddek owa kara kara athal ganne na... Fb eke kelinma hoda salary ekak ekka job eka gannawa misak..