යාලුවනේ ම්ම FB Group එකක ඉන්නව කියල හිටන්නකො මම ඒ Group එකේ දමන comments මගේ Profile එකේ ඉන්න, අදාල Group එකට නැති Freinds ලා ටත් post වෙනවද? දන්නකෙනෙක් ඉන්නවනම් කියන්නකො....