Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
FB like Google + help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="chucks" data-source="post: 11479126" data-attributes="member: 2188"><p><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /><p style="text-align: center"><span style="color: DarkRed"><span style="font-size: 18px">(1)Blog එකට ලස්සන Floating Share Icon Set එකක් දාගමුද?</span></span></p><p></p><p>Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි.</p><p></p><p></p><p>මේක දෙන්නේ Share This කියන Website එකෙන්.</p><p></p><p>මුලින්ම ඔයාල යන්න මෙන්න මේ Link එකට</p><p><a href="http://sharethis.com/publishers/get-hovering-buttons" target="_blank">LINK</a></p><p></p><p>ඊට පස්සේ ඔයාලට ඕන Buttons ටික Select කරලා Get The Code කියන එක Click කරන්න. එතකොට එයි Register වෙන Form එකක්. ඒකත් පුරවලා Submit කරන්න. දැන් ඔයාලට එයි Code දෙකක්.</p><p></p><p>දැන් එතනින් තියෙන මුල්ම Code එක දාන්න ඔයාලගෙ Template එකට. ඒකට යන්න ඕනේ ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට. </p><p></p><p>දැන් ඕකේ <head> කියන Tag එක තියෙන තැන හොයා ගන්න. ඕක ලේසියෙන්ම හොයාගන්න පුලුවන් Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරාම. දැන් <head> කියන Code එක යටින් මුල්ම Code එක Paste කරගන්න. ඒක නිකන් මේ වගේ Code එකක්.</p><p></p><p> [CODE]<script type="text/javascript">var switchTo5x=true;</script><script type="text/javascript" src="http://w.sharethis.com/button/buttons.js"></script><script type="text/javascript" src="http://s.sharethis.com/loader.js"></script></p><p>[/CODE]</p><p></p><p>හරි දැන් Template එක Save කරගන්න උඩ තියෙන Save Template Button එක ඔබලා.</p><p></p><p>තාම වැඩේ ඉවර නෑ. දැන් Blog එකේ Design ගිහින් Page Elements කියන එකට යන්න. ගිහින් ඕකෙන් Add a Gadget ලින්ක් එකේ Click කරලා HTML/JavaScript කියන Gadget වර්ගය තෝරාගන්න.</p><p></p><p>දැන් ඔයාට ලැබෙන Window එකේ Content කියන තැන දෙවනි Code එක Paste කරලා Save කරගන්න. ඒක මේ වගේ එකක්. ඒක ඔයාලටම එන Number එකකින් තමයි Generate වෙන්නේ.</p><p></p><p> [CODE]<script>var options={"publisher":"ඔයාලගෙ Publisher අංකය","position":"left","ad":{"visible":false,"openDelay":"5","closeDelay":"0"}}; var st_hover_widget = new sharethis.widgets.hoverbuttons(options);</script>[/CODE]</p><p></p><p>හරි ඔන්න වැඩේ ඉවරයි.<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></p><p></p><p><strong>SOURCE : </strong><a href="http://wadakida.blogspot.com/2011/07/blog-floating-share-icon-set.html" target="_blank">http://wadakida.blogspot.com/2011/07/blog-floating-share-icon-set.html</a></p><p></p><p></p><p><span style="color: DarkRed"><span style="font-size: 18px"><a href="http://wadakida.blogspot.com/2011/10/social-bookmarks-traffic.html" target="_blank"></a></span></span></p><p><span style="color: DarkRed"><span style="font-size: 18px"><a href="http://wadakida.blogspot.com/2011/10/social-bookmarks-traffic.html" target="_blank"><span style="color: DarkRed"><span style="font-size: 18px">(2)බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද?</span></span></a></span></span><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="chucks, post: 11479126, member: 2188"] :rolleyes:[CENTER][COLOR="DarkRed"][SIZE="5"](1)Blog එකට ලස්සන Floating Share Icon Set එකක් දාගමුද?[/SIZE][/COLOR][/CENTER] Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි. මේක දෙන්නේ Share This කියන Website එකෙන්. මුලින්ම ඔයාල යන්න මෙන්න මේ Link එකට [URL="http://sharethis.com/publishers/get-hovering-buttons"]LINK[/URL] ඊට පස්සේ ඔයාලට ඕන Buttons ටික Select කරලා Get The Code කියන එක Click කරන්න. එතකොට එයි Register වෙන Form එකක්. ඒකත් පුරවලා Submit කරන්න. දැන් ඔයාලට එයි Code දෙකක්. දැන් එතනින් තියෙන මුල්ම Code එක දාන්න ඔයාලගෙ Template එකට. ඒකට යන්න ඕනේ ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට. දැන් ඕකේ <head> කියන Tag එක තියෙන තැන හොයා ගන්න. ඕක ලේසියෙන්ම හොයාගන්න පුලුවන් Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරාම. දැන් <head> කියන Code එක යටින් මුල්ම Code එක Paste කරගන්න. ඒක නිකන් මේ වගේ Code එකක්. [CODE]<script type="text/javascript">var switchTo5x=true;</script><script type="text/javascript" src="http://w.sharethis.com/button/buttons.js"></script><script type="text/javascript" src="http://s.sharethis.com/loader.js"></script> [/CODE] හරි දැන් Template එක Save කරගන්න උඩ තියෙන Save Template Button එක ඔබලා. තාම වැඩේ ඉවර නෑ. දැන් Blog එකේ Design ගිහින් Page Elements කියන එකට යන්න. ගිහින් ඕකෙන් Add a Gadget ලින්ක් එකේ Click කරලා HTML/JavaScript කියන Gadget වර්ගය තෝරාගන්න. දැන් ඔයාට ලැබෙන Window එකේ Content කියන තැන දෙවනි Code එක Paste කරලා Save කරගන්න. ඒක මේ වගේ එකක්. ඒක ඔයාලටම එන Number එකකින් තමයි Generate වෙන්නේ. [CODE]<script>var options={"publisher":"ඔයාලගෙ Publisher අංකය","position":"left","ad":{"visible":false,"openDelay":"5","closeDelay":"0"}}; var st_hover_widget = new sharethis.widgets.hoverbuttons(options);</script>[/CODE] හරි ඔන්න වැඩේ ඉවරයි.:D [B]SOURCE : [/B][url]http://wadakida.blogspot.com/2011/07/blog-floating-share-icon-set.html[/url] [COLOR="DarkRed"][SIZE="5"][URL="http://wadakida.blogspot.com/2011/10/social-bookmarks-traffic.html"] [COLOR="DarkRed"][SIZE="5"](2)බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද?[/SIZE][/COLOR][/URL][/SIZE][/COLOR]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom